මම මේ blog කෙරුවාව පටන් ගත්තේ බොහොම ආසාවෙන්. ඒක නිසා මම එක දිගට ලිව්වා, මට මේ වෙනකන් උන හැම දියක් ගැනම ලිව්වා, මේ වෙනකන් කෙලපු හැම පිස්සුවක් ගැනම ලිව්වා......
ඒ හැම post එකකටම වාගේ සෑහෙන්න හොද ප්‍රතිචාර තිබුණා.
ඒවගේම කියන්න ඔනෙ දෙයක් තමා ඊයෙ මගෙ blog එකේ followersලා 50 පැන්නා....... ඒ වගෙම hits 2600ත් පැන්නා........
ඒ ඔක්කෝමලාටම ගොඩාරියක් තෑන්ක්ස් වේවා !!!!!!!
තව ඉස්සරහට හොඳ හොඳ කථා ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.......
මීට මම......
හා වෙල්කං ඈ.... දිගටම ලියන්න හැකි වේවා!!!
ReplyDeleteසුභ පැතුම්!සුභ පැතුම්!
ReplyDelete@කම්මැලියා, කසුන් - තෑන්ක්ස් තෑන්ක්ස්....
ReplyDeleteහා එහෙනම් අපිට දැන් පොල් අඩුවට ගන්න ඇහැකි
ReplyDeleteසුබ පැතුම් මලේ
මං කොහොමත් පොල් හෙන අඩුවට තමා බන් දෙන්නෙ..... :P
ReplyDeleteතෑන්ක්ස් ඈ...
මගේ සුබ පැතුම්.....
ReplyDelete