Jun 21, 2015

ආදරණීය තාත්තේ !!!

රැවුල මූණේ අතුල්ලලා කුචු කවපු...
සරම ඔන්චිල්ලාවක් කරලා මාව පද්දවපු..
උදේට ඉස්කෝලේ යන්න කලින් බත් කවපු...
ඉස්කෝළේ ඇදූම මැදලා අන්දවපු..
බස් එකට නඟින්නට පාරට ගෙනල්ලා ඇරලපු..
වැරදි වැඩ වලදි ගහලා බැනලා දඩුවම් කරපු...
තමන් බඩගින්නෙ ඉද්දි මගේ බඩ පුරවපු...
අම්මා බනිනකොට මම වෙනුවෙන් කතා කරපු...
මගේ ජීවිතයේ මට හිටිය හොඳම යාළුවා....
මගේ ‪#‎තාත්තා‬.... 
අද මගේ ලඟ නෑ...
ඒත් ඔයාගෙ මතකය මම මැරෙණකම් හැමඳාමත් මගේ හිතේ තියෙනවා..
ඔයා මට දුන්න ආදරය සෙනෙහස
මමත් කවඳා හෝ මගේ දරුවන්ටත් දෙනවා...
තාත්තා කියන චරිතය
වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම රඟපාපු ඔයා...
2012 මාර්තු 22 මටත් නොකියා යන්න ගියා..
ඔයා නැති අඩු පාඩුව හොඳටම දැනෙනවා තාත්තේ....
ඒ අඩුපාඩුව කවදාවත් පිරිමැහෙන්නෙ නෑ....
ඒත් කමක් නෑ...
ජීවත් උණ කාලේ දුක් නොවිද සතුටින් නිදහසින් හිටිය ඔයා...
ඔයාවත් දන්නැති විදියට ජීවිතයෙන් සමු අරගත්තා....
මැරෙණ මොහෙත්වත් දුක් නොවින්ද ඔයා
වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම විශ්ෂ්‍ඨ මනුස්සයෙක්....
ඉන්න තැනක හොඳින් ඉන්න තාත්තේ....
මීට ඔයාගේ ආදරණීය චූටි මහත්තයා cry emoticon...

May 1, 2015

මිනිස් ජීවිතය දුකකි !!

හවස මඟුල ඉවර වෙලා ගොයින් අවේ පොටො අල්ලන්න කියලා කුරුණෑගල වැව රවුම පැත්තට ගියා... ඒ ගියාම ඒ හරියෙ ඉන්න මන්ද මානසික මනුස්සයෙක්. හොඳට ඇඳපැලදගෙන. ඒත් ඒ කෙනා මන්ද මානසික කෙනෙක්. අපිට හැඟුන විදියට කවුරු හරි එක්ක ඇවිල්ලා අතරමන් වෙලා. ඒ කෙනා ආවෙ කොහෙ ඉදන්ද යන්න ඔනේ කොහාටද එයාවත් ඒ දේවල් දන්නෑ. අපි ඇහුවට වැඩකුත් නෑ මොකද උත්තර දෙන්න ඒ මනුස්සයට තේරෙන්නෑ.. ඊට තව ටිකක් එහායින් පොඩි ළමයින් දෙතුන් දෙනෙකුත් එක්ක සාස්තර කියල ගෑණු කට්ටියක් ඉන්නවා. ඒ පොඩි උන් වැරහැලි වගේ ඇදුම් ඇදගෙන බිම බුදි.. අර ගෑණුත් ඔහේ පොඩි උන් දිහා බලාගෙන ඉන්නවා. අපිරිසිදු කම උපරිමයි. ඒත් ඒ පොඩි උන්ට තේරෙනවද මොකුත්. ඔහේ ඉන්නවා. ඒ ගෑණුත් සාස්තරයක් කියලා හම්බෙන කීයෙන් හරි පොඩි එකාට කන්න මොනවා හරි අරන් දෙනවා ඇති. ඒ පොඩි උන්ගෙ අනාගතේ. හරියට කන්න බොන්න නෑ ඉන්න හිටින්න තැනක් නෑ. ඔහේ ඉබාගාතේ ඇවිදිනවා.
ඒ ලඟ අපි එහෙ මෙහෙ දුව දුව පොටො අල්ලනවා. අපිත් කීයක් හරි හොයාගෙන ජීවිතේ ගැටගහගන්න උත්සාහ කරනවා. බැඳපු කපල් එක කසාඳ බැඳලා මාස එක හමාරකින් ඔස්ට්‍රේලියා යනවලු පදිංචියට...
ඒ පරිසරය අවට හිටිය මිනිස්සු කොට්ඨාශ ගැන හිතලා බැලුවා...
කරන කියන දෙයක් තමන්ටවත් නොතේරෙනව මන්ද මානසික කෙනෙක්...
යන්න එන්න තැනක් නැති හෙට ගැන විස්වාසයක් නැති සාස්තර කියන ගෑණු ටිකක් සහ පොඩි ළමයින් ටිකක්...
එදා වේල හොයන්න මහන්සි වෙන මම ඇතුලු අපේ පොටො අල්ලන සෙට් එක...
තරු පහේ මඟුලක් අරගෙන ඉස්සරහය ජීවත් වෙන්න රට යන කපල් එක...
මේ දේවල් දිහා බලපුවාම හිතුණේ. මේ හැමදේම මිනිස්සුන්ට ලැබෙන්නෙ ලබා උපන් හැටියට.. මෙතන හිටිය අපි ඔක්කොම මනුස්සයො.. මූණෙ ස්වරූපෙනුයි හමේ පාටෙනුයි කට හඩිනුයි විතරයි වෙනස.. එහෙම නැත්තක් අපි ඔක්කොමලා සමානායි..
ඒත් ජීවිතේ unsure emoticon...
ඒ දේවල් ගැන හිතපුවාම මනුස්ස ජීවිතේ ගැන මාර විදියට කළකිරීමක් ඇතිවෙනවා....
මනුස්සයෙක් වෙලා ඉපදෙණවා කියන්නෙ පවක් මචං unsure emoticon...
අර පොඩි උන් ටික දැන් කොහෙ මොන විදියට ඇද්ද ?..
අර මන්ද මානසික මනුස්සයා දැන් කොහේ කොයි විදියට ඇද්ද ?...
සමහර විට මේවා මට අදාල දේවල් නොවෙන්න පුලුවන්...
ඒත් ඔය දේවල් කල්පනා වෙනකොට මනුස්ස ජීවිතේ ගැන මාර විදියට කළකිරෙනවා 

Feb 8, 2015

ෆක් ද ශ්‍රී ලංකන් සිස්ටම්....


ලංකාව කියන්නේ සංවර්ධනය වෙමින් පවතින රටක්...
ඒ වගේ රටක් ගොඩක් වෙලාවට රදා පවතින්නේ ‪#‎බදු‬ කියන දේ මත...
ලංකාවට ගෙන්නන සිගරට් වලින් ලොකු බදු මුදලක් රජයට ලැබෙනවා..
අන්න ඒ බදු මුදල නිසා ලංකාව ඇතුලේ ‪#‎ගංජා‬ කියන දේ නීතියෙන් තහනම් වෙනවා..
මොකද ගංජා නිතිගත උනොත් සිගරට් කියන දේට තියෙන වටිනාකම අඩු වෙනවා
එතකොට සිගරට් කියන දේ ලංකාවෙ විකිණෙන එක අඩු වෙනවා..
ඒ කියන්නේ ලංකාවට ගේන සිගරට් ප්‍රමාණය අඩු වෙලා රජයට ගන්න පුලුවන් බදු ප්‍රමාණය අඩු වෙනවා....
හිඟන ආර්ථිකයක් තියන අපේ වගේ රටකට ලැබෙන බදු මුදල් අඩු වෙනවා කියන්නේ රජයට රදාපවතින්න බැරි වෙනවා කියන දේ....
ඔන්න ඔය කියන සරළ හේතුව මත ලංකාවෙ ගංජා තහනම් වෙනවා...
හැබැයි ලංකාවට ගංජා ගෙන්නුවනම් ඔහොම වෙන්නෙ නෑ
ඒකත් මතක තියාගන්න වෙනවා...
බදු මුදලක් අය කරගෙන ලංකාවට ගංජා ගෙන්නුවනම් ගංජා කියන දේත් අද ලංකාවෙ නිතියෙන් සම්මත දෙයක් වෙනවා...
ඒවා නොදන්න අපේ සමහරක් අම්භරුවන් ගංජා ගහන එක අපරාධයක් විදියට දකිනවා..
අරක්කු බීපු එකා වාහනේ හප්පා ගනී
එක්කො පාරෙ යන මනුස්සයෙක්ව යට කරයි..
ගෙදර මිනිස්සු එක්ක රණ්ඩු කරයි...
අඩුම ගානේ හරියට කන්නවත් පුලුවන්ද බීපුවාම...
ගංජා එහෙමද බලපන්...
ගංජා ගහපු එකෙක් කවදාවත් අනතුරක් කරගෙනත් නෑ කරලත් නෑ
මිනිස්සු එක්ක රණ්ඩු වෙලා නෑ...
හම්බෙන හැම එකා එක්කම හේතුවක් ඇතුහෝ නැතුව හිනා වෙනවා
(හිනා වෙනවා නෙමෙ හිනා යනවා ඇත්ත වසයෙන්ම grin emoticon )
හොදට බත් ටිකක් කන්න පුලුවන්...
එහෙම එකෙ භායනක අරක්කුද ගංජද ?..
හිතලා බලපන්...
මම මේ පොස්ට් එක දැම්මෙ කාවවත් ගංජා ගහන්න නැඹුරු කරගන්න නෙමෙ
ඒක විශේෂයෙන්ම කියන්ඩ ඔනේ...
කොල්ලන්ගේ අහිංසක ආතල් එකකට මුදලට ලොල් හිඟන රජය කරලා තියන කණවැන්දුම් වැඩේ ගැන කීවා විතරයි....
------------------------------------------------------------------------------------------------
ජය ඈ..
ජාහ් රස්ටෆාරේ.... !!

Dec 9, 2014

මහින්දයියා සහ සහචරයින්... නිකන් කහනවට වගේ !!

ලංකාවෙ පාරවල් හැදෙනවා... දැවැන්ද සංවර්ධනයක් සිද්ධ වෙනවා...
ඔව් ඔව් සිරාවටම එහෙම දෙයක් වෙනවා..
ඒක නෑ කියන්ඩ බෑනේ..
පාරවල් ටික එහෙම දැන් ඇත්තටම සෝක්...
එක වලක් නෑ ආසාවකට බලන්ඩ....
ඒ කරගත්ත පිනම ඇති මහින්ද මහත්තයට මෙදා පාර ඡන්දෙ දිනන්ඩ....

දැන් ඕං ඔහොමනේ කට්ටිය හිතන්නේ....
අපිට මිනිස්සු හිතන පතන විදිය වෙනස් කරන්ඩ බෑනේ...
ඒක හින්දා මම මේ පොස්ට් එක දාන්නේ
කවුරුවත් හිතන විදිය වෙනස් කරන්ඩ නෙමෙ ඈ...
නිකං කැහිල්ලට වගේ...
ඒක හින්දා වැඩිය හිතන්ඩ යන්ඩ කාරි නෑ -_-...

දැන් ඔය සංවර්ධනය වෙනවයි කියන රටේ පාරවල් හැදෙනවනේ....
හැබැයි කේස් එක කියන්නේ පාර හැදෙන්ඩ යන වියදම...
අට පාස් ඔනෙ කෙනෙකුට ගණං පුලුවන් ඇති කියලා උපකල්පනය කරලා බැලුවොත්
ඔනෙ කෙනෙකුට හිතාගන්ඩ පුලුවන් ඒ වියදම හරිම අසාමාන්‍යයි කියලා...
සමහර හයි වේ වල කිලෝ මීටරයක් හදන්ඩ කෝටි ගණං යනවා...
ඒ යටි මඩි ගහගන්න සල්ලි ගැන කවුරුත් කතා කරන්නෙ නෑනේ....
ඒ සල්ලි යන්නෙ කාගේ සාක්කුවටද කියලා කවුරුත් හොයන්නෙ බලන්නෙ නෑනේ..
එහෙම සාක්කු වලට දාගන්නෙ තමන් පෞද්ගලිකව හම්බාරපුවද ?
වෙන්ඩ බෑනේ.. තමන්ගෙ සල්ලි වලින් කවුද පාරවල් හදන්නේ...
මං කියන්නෙ දේසපාලකයො ගැන ඈ :P...

ඊලඟට මෙහෙම කීවොත්..
මහින්ද මහත්තයා අපේ රටේ විධායක බලේ තියෙන ජනාධිපතිනේ...
හරි.. ඒත් නාමල් රාජපක්ෂ කියන්නෙ කවුද ?...
මහින්ද මහත්තයගෙ පුතා...
පාර්ලිමේන්තුවෙ නිකං මන්ත්‍රී කෙනෙක් විතරනේ....
එතකොට ඒ මන්ත්‍රී පවර් එකෙන්ද කොළඹ පාරවල් වහලා කාර් රේස් පදින්නෙ ?..
නුවර පාරවල් වහලා දළදා මාළිඟාව ඉස්සරහා කාර් රේස් පදින්නේ ?..
මේවා ඊරිසියාවට කියන කතා නෙමෙ ආයිබෝං...
නිකමට හිතපල්ලකො නාමල් මහත්තයා ඒම කරන්නෙ මොන හේතුවක් හන්දද කියලා
එයාගෙ තාත්තා ජනාධිපති හින්දා...

ඊලඟට රටේ පාලනය ඈ....
පාර්ලිමේන්තුවෙ ලොක්කා කවුද ?,,
චමල් රාජපක්ෂ අංකල්... මහින්ද මාමගෙ අයියා...
රටේ ආර්ථිකය භාර දුන්නෙ කාටද බැසිල් රාජපක්ෂ මාමට...
එයා මහින්ද මාමගෙ මල්ලි..
රටේ ආරක්ශාව භාර දුන්නෙ කාටද ?...
ගෝඨාබය රාජපක්ෂ මාමට..
එයත් මහින්ද මාමගෙ මල්ලි....
දැන් ඒ කියන්නෙ අපේ රටේ පවුල් පාලනයක් ඇත්තෙම නෑ....
යුද්ධේ කාලේ ආරක්ශක අමාත්‍යංශෙට අයවැයෙන් වෙන් කරාට වඩා වැඩි ගාණක් මෙදා පාර අයවැයෙන් ආරක්ශක අමාත්‍යංශෙට වෙන් කරලා තියෙනවා...
ඒ ඇයි ඒ එතකොට ? :P...

රටේ පාරවල් හැදුණට විතරක් වැඩක් නෑනේ...
ඒ කොමිස් ගහගන්න සල්ලි වලින් රටේ මිනිස්සු කන කෑම වල බඩු මිල අඩු කරානං මොකෑ....
ඡන්දෙ කාලෙට විතරක් ඇයි ගෑස් මිල තෙල් මිල අඩු කරන්නෙ...
එහෙම ඡන්දෙ කාලෙට අඩු කරනවනම් ඡන්දෙන් පස්සෙත් ඒ ගාණටම දෙන්ඩ එපැයි
ඇයි ඡන්දෙන් පස්සෙ ආයි ගණං ඩබල් කරලා වැඩි කරන්නෙ ?....
අපි වාහනේට ගහන තෙල් ටිකෙනුත් උන් අපේ සල්ලි උන්ගෙ සාක්කුවට දාගන්නවා
නිකං කහනවට වගේ පොඩ්ඩක් බලන්ඩකො ඈ...

තව කියනවනං දේවල් එමටයි..
ඒත් ඔන්නෑ....
සමහරි කියයි කවුරු ආවත් ඔය ටික තමා කියලා...
ඒත් කාටවත් දිවැස් නෑනේ...
සමහර විට වෙනසක් වෙන්ඩ බැරි නෑනේ....
අනේ මම නං දන්නෑ...
මම මුලින්ම කීවනේ මේ පෝස්ට් එක දාන්නේ නිකං කහනවට වගේ කියලා....
ඒක හින්දා මහින්දයියගෙ නිළ සුනඛයො මට බුරන්ඩ එපා ඈ :/..
මම පව් ඕයි :'(....

Jul 9, 2014

සහජීවන මහත්තුරු සහ ලංකාවෙ අනාගතය !!

අද ගොඩක් දෙනෙක් ආගමික සහජීවනය කියලා දෙයක් ගැන කතා කරනවා... මම කැමතියි මම දකින විදියට ඔය කියන ආගමික සහජීවනය කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් කියන්න....


ඇත්තටම අපි දන්න කාලෙක ඉදලා අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් කියන ජන වර්ග තුනම ජීවත් උණා. මිනිස්සු බොහොම සහයෝගයෙන් සමගියෙන් ජීවත් උණා.. 

පොඩි වෙලාවකට මුස්ලිම් අයව පැත්තකින් තියමුකො... දෙමළ අය ගැන හිතලා බලන්ඩ... දෙමළ අය මොකද කලේ.. මෙතන කතා කරන්නෙ බහුතරයක් ගැන නෙමෙ... දෙමළ අය රටෙන් කොටසක් ඉල්ලුවා... ඉල්ලලා යුද්ධ කලා.. ඒ අයගේ වගේම අපේ සිංහල අයගෙත් ජීවිත ගොඩක් නැති උණා... ඒ අය අපේ රටෙන් කොටසක් ඉල්ලුවෙ ඇයි ? මේක ඒ අයගෙ රටක් නොවන හින්දා.. දෙමළගෙ මුල් බිම දකුණු ඉන්දියාව උන්ට අපේ රටේ බැරි නම් කිසි ප්‍රශ්ණයක් නැතු දකුණු ඉන්දියාවෙ ගිහින් ජීවත් වෙන්න පුලුවන්.. ඒත් සිංහල උණ අපිට මේ රට නැති උනොත් වෙන කොහෙටද යන්න පුලුවන්.. සිංහල මිනිස්සු ජීවත් වෙන තව රටක් මේ ලෝකෙ කොහෙ හරි තියෙනවද ? මම නම් දන්නෙත් නෑ අහලත් නෑ එහෙම වෙන රටක් ගැන... ඔය සහජීවනය ගැන කථා කරන කෙනෙක්වත් එහෙම රටක් ගැන අහලා තියෙනව නම් මාව පොඩ්ඩක් දැනුවත් කරන්න ඈ...

කොහොම හරි දෙමළව පරද්දලා අපි අපේ රට අපිට ආයෙ අරගත්තා... ඊලඟට මොකද වෙන්නෙ ? ඊලඟට සටනට එන්නෙ මුස්ලිම් කාරයා.... අද සහජීවනය ගැන කතා කරන අය කියනවා ඇයි අපිට සමඟියෙන් ජීවත් වෙන්න බැරි කියලා... ඇත්තටම පුද්ගලිකව මාත් කැමතියි සමඟියෙන් කවුරුත් එක්ක ජීවත් වෙන්නෙ... ඒත් සිංහලයගෙ රට උණ මේ ලංකාවෙ මඩකලපුව පැත්තට ගිහින් ජීවත් වෙන්න උත්සාහයක් දරලා බලපල්ලා පුලුවන් වෙයිද කියලා.... කඩයක් දාගෙන බිස්නස් කරන්ඩ බලහන් පුලුවන් වෙයිද කියලා... පන්සලක් හදලා සද්දෙට පිරිත් දාන්ඩ බලපන් පුලුවන් වෙයිද කියලා... සිංහල බෞද්ධයන් බහුතරයක් ඉන්නර රටක එක පැත්තක බුදුන් වදින්ඩ තියා ගිහින් ජීවත් වෙන්නවත් පුලුවන්ද ? බෑ.. ඇයි ඒ ? ආගමික සහජීවනය හින්දද ?

ඒත් අපි ජීවත් වෙන පළාත් වල හොදට ගෙවල් දොරවල් හඳාගෙන බිස්නස් කරගෙන මුස්ලිම් අය හොඳට ජීවත් වෙනවා ඔනෙ තරම්.. සිංහල මිනිස්සු උන්ට මෙතුවක් කාලෙකට කරදර කලාද ? 

මෙතන හැම මුස්ලිම් කෙනෙක් ගැනම නෙමෙ කියන්නෙ.... අන්තවාදි මුස්ලිම් කොටස් ගැනයි කතා කරන්න ඔනේ... හැබැයි ඒ අන්තවාදින් සුලුතරය උනත් බහුතරය උණ අනික් මුස්ලිම් අයත් යුද්ධයක් ඇති උනොත් උදව් කරන්නෙ ඔය සහජීවනය කියලා කෑගහගෙන යන සිංහල අවජාතකයින්ට  නෙමෙ. උන් උදව් කරන්නෙ උන්ගෙ ජාතියට ආගමට...ඒකයි සිංහලයට උන් එක්ක හැප්පෙන්න බැරි.... 

සිංහල ජාතිය, බුදු දහම රැකගන්න කෙනෙක් ඉස්සරහට එනවනම් මුස්ලිම් උන්ට විරුද්ධව ඒ කෙනාව පස්සට අදින්න හදන්නෙ මුස්ලිම් මිනිහෙක් නෙමෙ තවත් සිංහල තාත්තෙකුට දාව සිංහල අම්මෙකුගෙ බඩි ඉපදුන සිංහලයෙක්මයි... මේක අපේ ජාතියෙ අවාසනාව... මේවා ගැන කතා කරනකොට සමහර සහජීවන මහත්තුරු බනින්නෙ අපිට නෙමෙ අපේ අම්මලා තාත්තලට.... මට තේරෙන්නෙ නෑ ඒ අය මොන අරමුණු හිතේ තියාගෙන ඒ විදියට කතා කරනවද කියන්න...


ඒ අවසානෙට මම දෙයක් කියන්නම්... 

මේ යන විදියට ගියොත් අපිට රටක් ඉතුරු වෙන්නෙ නෑ මේ ලෝකෙ.. මේක මුස්ලිම් රටක් වෙලා නතර වෙන්නෙ.... මුස්ලිම් ජාතිය බහුතරය උන රට සුලු ජාතියක් නෑ... ඒ වගේම අද සහජීවනේ ගැන කතා කරලා තම්බියට කඩේ යන ඈයොන්ට උනත් තම්බියා උදව් කරන්නෑ අනේ මේ අපි ගැන කැක්කුමෙන් ඒ  කාලේ කතා කරපු සහජීවන මහත්තයෙක්නෙ කියලා... උබලා ඔය කරන වැඩෙන් දුක් විදින්නෙ අපි නෙමෙ.. උබෙයි අපෙයි දරුවො... ඒකත් මතක තියාගෙන සහජීවනේ ඔලුව උඩ තියාගෙන තම්බියට ගුද මාර්ගෙ දීගෙන ජීවත් වෙයන්... අපේ දරුවන්ගෙ අනාගතයට අබ සරණයි !!

May 26, 2014

එලොවටත් නැති මෙලොවටත් නැති අද කාලෙ ටෙලි නාට්‍ය !!

ඉස්සර රූපවාහිනියෙ ගියා ටෙලි නාට්‍ය කියලා ජාතියක්.. මම හිතන්නෙ ඔය අයට මතක ඇති අකාල සන්ධ්‍යා, දඩුබස්නාමානය, අසනි වැසි, බෝගල සවුන්දිරිස් වගේ නාට්‍ය.. මනුස්සයෙකුට හිරිකිතයක් නැතුව බලන්න පුලුවන් උසස් ගණයෙ ටෙලි නාට්‍ය කීවොත් නිවැරදියි....

ඒත් අද මොනවද මේ රූපවාහිනියෙ ටෙලි නාට්‍ය කියලා පෙන්නන්නෙ.... මේකප් උලාගෙන බෝනික්කො වෙන්ඩ දඟලන ඇටිකිරි කෙල්ලො දෙතුන් දෙනෙක් දාලා උන්ටම හරියන්ඩ තව කොල්ලො දෙතුන් දෙනෙක් දාලා මොකක් හරි දෙබස් ටිකක් කියවන්ඩ දීලා රෙකෝඩ් කරලා ටීවි එකෙ පෙන්නනවා... ඇත්තටම මේවා ටෙලි නාට්‍යද ? මිනිස්සුන්ගෙ රසඥ්‍යතාවය හදුනන්නෙ නැති සල්ලි වලට ඔනෙ දෙයක් කරන දෙකයි පනහෙ මිනිස්සුන්ගෙ තවත් අදබාල වැඩක් කියලයි කියන්න වෙන්නෙ....
ඉස්සර ටෙලි නාට්‍යක් ගත්තොත් උපරිම කොටස් 20යි නැත්තම් කොටස් 25යි.. සතියට එක දවසයි පෙන්නන්නෙ.... කතාවත් ලස්සනයි තේරුමක් තියෙන එකක්... අද මොනවද තියෙන්නෙ සතියෙ දවස් පහම එක දිගට පෙන්නනවා.... අද කෙල්ල එකෙක් එක්ක යාලු වෙනවා හෙට වෙන එකෙක් එක්ක යාලු වෙනවා අනිද්දට අඩනවා.. ඉන් අනිද්දට බදිනවා.. ඊට පස්සෙ දවසෙ දික්කසාද වෙනවා.... ඕං ඔච්චරයි කතාව.... 

#ලව් කියන මාතෘකාවෙන් එලියට ගිහින් නිර්මාණයක් කරන්න අද ඉන්න අධ්‍යක්ෂකවරුණ්ට හැකියාවක් නෑ.... කතා 10ක් ගත්තොත් ඒ කතා 10ම මාතෘකාව ආදරය... වෙනස් වෙන්නෙ රඟපාන නලු නිලියො විතරයි... අනේ මන්දා ඉස්සර පෙන්නුවා වගේ දඩුබස්ණාමානය අකාල සන්ධ්‍යා වගේ ටෙලි නාට්‍ය දැන් හැදෙන්නෙ නැත්තෙ ඇයි දන්නෑ.... මෙගා රැල්ලට අහු උණ රූකඩ වෙලා හැම කෙනෙක්ම.... මම අවසානෙට සම්පූරණයෙන් බලපු ටෙලි නාට්‍ය " සඳගලතැන්න " මතකද දන්නෑ ඒක කට්ටියන්ට....

අද ටෙලි නාට්‍යයක් ගත්තොත් හැම එකකම නම කෙල්ලෙකුගෙ නමක්.... අඩු තරමෙ නාට්‍යට නම දාගන්න එකවත් හරියාකාරව කරන්න බැරි පිරිසක් තමා අද ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ඉන්නෙ....

මේක පොඩි විවේචනයක් විතරයි.... මම කියන දේ ඇත්තද බොරුද කියලා හිතලා බලන්න....

ඉස්සර වගේ මනුස්සයන්ට බලන්න පුලුවන් අද වගේ බොළඳ නැති හොඳ රසඥ්‍යතාවයක් තියෙන ටෙලිනාට්‍ය බිහි වේ යැයි බලාපොරොත්තු වෙනවා... !! 


මේ විඩීයොවෙ තියෙනවා ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහත වර්ථමාන නාට්‍ය ක්ෂේත්‍රය පිලිබදව දක්වපු අදහස් කීපයක්...

වීඩියෝව නරඹන්න 

Apr 25, 2014

ජාතිවාදය සහ ජාතිකවාදය...... කටින් කියවීමට නොව නුවණින් විමසීමට !!

පෘථිවිය ගත්තාම රටවල් ගොඩාරියක් තියෙනවා...
ඒ රටවල් වලින් බහුතරයක් රටවල ඉන්නෙ කතෝලික, ක්‍රිස්තියානි උදවිය. මුස්ලිම් උදවියට අරාබිකරයම සහ අප්‍රිකාවෙ සමහර රටවල් අයිති වෙනවා.... දෙඅල උදවියට ඉන්දියාව ( දකුණු ඉන්දියාව ) තියෙනවා....
හිතලා බලපල්ලා මේ ලෝකෙ සිංහල බෞද්ධ කියන උන්ට වෙන කොහෙද තියෙන්නෙ ජීවත් වෙන්ඩ රටක් මේ ශ්‍රී ලංකාව කියන වර්ග කිලෝ මීටර 65,525 ක් තරං පුංචි රට ඇරෙන්ඩ.... වෙන කොහෙද තියෙන්නෙ.... මෙකෙ ඉන්න උගත්තු ඒ ප්‍රශ්ණේට උත්තරයක් දන්නවනම් මට කියන්න කරුණාකරලා......
අපේ මේ පුංචි රටේ අදට මහ ජාතිය සිංහලයො, ඊලඟට මුස්ලිම් අය ඉන්නවා... ඊට පස්සෙ දෙමළ, බර්ගර් ජාතින් ඉන්නවා.... අපි ඒ කාටවත් අපේ රටේ ඉන්ඩ එපා පලයල්ලා අපේ රටින් කියලා කියලා තියෙනවද ? එහෙම කියලා තියෙනවනම් ඒකටත් උදාහරණයක් දෙන්ඩ කියලා මෙකෙ ඉන්න උගතුන්ගෙන් මම ඉල්ලා සිටිනවා.....
තමන්ගෙ රටින් වෙනත් ආගමක් අදහන වෙනත් ජාතියක පිරිසක් එලවන්න හදන එකයි, වෙන ජාතියක් විසින් අපිට මේ ලෝකෙන්ම ජීවත් වෙන්ඩ තියෙන එකම රට අපිට නැති කරන්න හදන එක වලක්වන්න උත්සාහ දරන එකයි කියන්නෙ කාරණා දෙකක්...
හැබැයි ඒක ගොඩාක් උගත් කියලා හිතාගන්න පුහ්ඃ බූරුවන්ට තේරෙන්නෑ.... ඒක වෙන කාගෙවත් නෙමෙ සිංහලයගෙම කරුමෙ....
මේ ලංකාවෙ සාම්ප්‍රදායික මුස්ලිම්වරු දෙමළ අය ජීවත් වෙනවා.. ඒ අයගෙන් කාටවත් කරදරයක් නෑ... සිංහල දෙමළ මුස්ලිම් එකට ජීවත් වෙනවා සහයෝගෙන්.. ඒත් ඒ අස්සෙ හැංගිලා සිංහලයට කෙළ වන මුස්ලිම් අන්තවාදින්ට විරුද්ධව නම් සිංහලයා සටන් කරනවා... ඒ සටන් කරන එකෙ වරදක් තියෙනවනම් මෙකෙ ඉන්න උගත් අය ඒ වරදත් පෙන්නුම් කරලා දෙන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා....
ඉස්සර ඉදන් එන කතවක් තියෙනවා අර කාන්තාරෙ කූඩාරමක් ගහගෙන ඉන්නකොට ඒ මනුස්සයා පව් කියලා ඔටුවට ඔලුව කූඩාරම ඇතුලට දාගෙන ඉන්න දුන්නා කියලා... ඒත් ටික ටික මොකද උනේ... ඒ ඔටුවා අර මනුස්සයට ගහලා එලවලා කූඩාරම උට තනියම අයිති කරගත්තා.... එතන ඒ මනුස්සයගෙ චරිතෙ රඟපාන්නෙ සිංහල අපි, ඒ ඔටුවගෙ චරිතෙ රඟපාන්නෙ අපේ රටට කෙලින්ඩ හඳන මුස්ලිම් අන්ත්වාදින්... ඔය ටික මේ උගතුන්ට තේරෙයිද කියන එකෙ පොඩි ප්‍රශ්ණයක් තියෙනවා... එහෙම තේරුන්නැත්තම් කරුණා කරලා අහන්න හොදේ.....
අනික් දේ තමා මේ උගත් පිරිස ජාතිවාදය සහ ජාතිකවාදය කියන දෙක පටලවාගෙන තියෙන්නෙ....
ජාතිවාදය කියන්නෙ එක ජාතියක් තව ජාතියකට විරුද්ධව සටන් කරලා එක ජාතියක් නැති කිරිමට උත්සාහ කිරිම....
ජාතිකවාදය කියන්නෙ තමන්ගෙ ජාතියට වෙන අසාධාරණකම් වලට විරුද්ධව තමන්ම සටන් කරලා තමන්ගෙ ජාතිය බේරා ගන්න එක....
අද සිංහලා කරන්නෙ ඒක.... කවුරු හරි කියනවනම් ඒම නෙමෙ කියලා උදාහරණ එක්ක ඔප්පු කරන්න.....
මුස්ලිම් කාරයා අපේ රටට ඇවිත් කොච්චර වි‍යාප්ත උණාද ? සිංහලයා මොකුත් කීවද කරාද ? නෑනේ... ඒත් දැන් උන් අපේ සිංහලයව ටික ටික නැති කරන්න උත්සාහ කරනවා... ඒකට විරුද්ධව කතා කරන්න පිට රටවල ඉදන් සුද්දො එන්නෑ... අපේ ජාතිය රැකගන්න පෙළගැහෙන්න ඔනෙ අපිමයි... ඒකයි අද මේ ජාතික සංවිධාන කරන්නෙ....
හැබැයි අවාසනාවකට ඒ දේවල් වලට වින කටින්නෙත් සිංහල තාත්තා කෙනෙකුට දාව සිංහල අම්මා කෙනෙකුගෙ බඩින් උපන් බුදු දහම අදහන සිංහල උන්මයි...
මේක ජාතියක් හැටියට අපේ අවාසනාව..... ඒ වගේ හරක් ඉන්නකං මේ වෑයම අසාර්ථයි....
මගේ රටට මගේ ජාතියට මගේ ආගමට ජය වේවා !!!
බුදු සරණයි...
මොලෙන් තේරුම් ගැනිමට හැකියවක් ඇති අයට කියවීමට පමණයි මේක දැම්මෙ !!

Mar 29, 2014

ආසියාවෙ ඈස්චර්ය !!

ශ්‍රී ලංකාව කියන අපේ මේ රට...
සංවර්ධනය වෙමින් පවතින තුන් වෙනි ලෝකෙ රටක්...
එංගලන්තෙ එක්ක සාපේක්ශව බැලුවොත්
අපේ රට එංගලන්තෙට වඩා අවුරුදු 100ක් පස්සෙන් ඉන්නෙ...
ඉතිං එහෙම රටකට..
නයිට් රේස් මොකටද බං ?
ණය වෙලා චන්ද්‍රිකා උඩ යවන්නෙ මොකටද බං ?
ආසියාවෙ උසම කුළුණ ගහගෙන මොකටද බං ?

අපි කවුරුත් මොන දේ කරන්නෙත් ජීවත් වෙන්ඩ...
අපේ රටේ අපිට අද නිදහ්සෙ ජීවත් වෙන්ඩ පුලුවන්ද ?
රටේ බහුතරයක් දෙනා දුප්පත් මිනිස්සු...
එදා වේල හොයාගෙන කාලා ජීවත් වෙන්නෙ...
පාං රාත්තල රු. 60යි..
තව කවර කතාද ?

ඒ උණාට මහ රජාගෙ පුතන්ඩියො....
කෝටි ගාණක් වියදං කරලා කාර් ගෙනල්ලා රේස් පදිනවා...
යකෝ මොන රටේද රටේ අගනුවර වහන්නෙ රේස් පදින්ඩ....
මේක එයාලට දැන් සින්නක්කර අයිතිය වෙලා....

මේවා කීවාම එක්කො අපි දේශද්‍රෝහියො....
නැත්තං JVP කාරයො...
අනේ මම නං JVP තමයි ඈ......

ලෝකෙ තියෙන පොඩි රටක් උණාට....
ලෝකෙ ලොකුම ඇමති මණ්ඩලේ...
භාගෙට භාගයක් මහරජාගේ නෑයෝ....
ඇමරිකාවෙ, රුසියාවෙ, එංගලන්තෙ තානාපතිවරු කවුද ?
මහරජාගෙ නෑයො.....

අනේ ඇත්තට මෙච්චර දේවල් කරන මුටමනෙ මේ හරක් ඡන්දෙ දෙන්නෙ...
තූ නෙදකිං ඈ !! 

Feb 27, 2014

මගේ තියරිය !!

මේක පට්ට ආතල් ලෝකයක් බන්...
ඒත් අපි ඒ ආතල් එක ගන්ඩ දන්නෑ....
ප්‍රශ්න ගැනම හිත හිත හැමදාම මූණ එල්ලං ඉන්නවා...
ප්‍රශ්ණ කියන දේ කාටත් තියෙනවා..
ඒ ප්‍රශ්ණ වලට විසදුම් හොයනගමන්
ජීවිතේ විඳින්න ඔනේ....
අද කාලා හෙට වතුර ටිකකින් ජීවත් වෙනවා..
ජීවත් වෙන පොඩි කාලේ ආතල් එකේ ඉන්ඩ ඔනේ...
ඒකයි මචන් මගේ #තියරි එක....

Feb 18, 2014

ප්‍රශ්ණ සහ ජීවිතය



කොයි දේත් වෙන්නෙ මිනිස්සුන්ටනේ....
ජීවිතේදි එන කොයි ප්‍රශ්ණෙටත් විසදුමක් තියෙනවා...
විසදුමක් නැත්තම් ඒක ප්‍රශ්ණයක් නෙමෙයිනෙ...
අනිත් දේ තමා මනුස්සයෙක්ව ජීවත් කරවන්නේ 
අත්දැකීම් සහ ප්‍රශ්ණ කියන දෙක..
ඒක නිසා මොන ප්‍රශ්ණයක් ආවත් ඒ ප්‍රශ්ණ වලින් 
පැනලා යන්න හොද නෑ...
හැම දේකටම විසදුමක් තියෙන නිසා
අපි අපිට එන හැම ප්‍රශ්ණයකටම විසදුම් හොයන්න ඔනේ...
ඒ අතරවාරයේ විවිධාකාර දේවල් වලට මුහුන දෙන්න වෙයි
ඒවත් අභියෝග හැටියට භාරගෙන ප්‍රශ්ණ වලට මුහුන දීලා
සාර්ථකව ප්‍රශ්ණ විසදාගන්න එක තමා
මම හිතන විදියට #සාර්ථක_ජීවිතයක් කියන්නේ...
එහෙම නැතුව අපිට මුහුන දෙන්න වෙන ප්‍රශ්න නිසා
අඩා වැලපිලා, ජීවිතේ හානි කරගන්නවා කියන එක නෙමෙ
ජීවිතය කියන්නේ.....
කලින් කිවා වගේ හැම ප්‍රශ්ණයක්ම එන්නෙ මනුස්සයට
ඒ වගේම සියලු දේ අනිත්‍යයි...
නැති උණ දේ ගැන කම්පා නොවී
ලද දෙයින් සතුටු වෙලා ප්‍රශ්ණ වලට මුහුණ දිලා
සාර්ථකව හැම කෙනෙකුට ජීවත් වෙන්න ලැබේවා !!

ජය වේවා !!

Feb 15, 2014

සිගරට් හොදයි, ගංජා නරකයි... නෑ මචන් ඔය දෙකම නරකයි !!!



තහනම් කලා හෝ නොකළා 
ඔය කොයි මත්ද්‍රව්‍යත් ශරීරයට අහිතකරයි...
අරක්කු සිගරට් නීති ගත උණා කියලවත්
ගංජා නීතියෙන් තහනම් උණා කියලවත් වෙනසක් නෑ
නිකං නීතියෙන් තහනම් උණ දේ ගැන විතරක් කෑගහලා වැඩක් නෑ...
සිගරට් බීවත් එකයි ගංජා ගැහුවත් එකයි
ගංජා බෙහෙත් වලටත් අරං තියෙනවා..
ඒත් සිගරට් හදන දුම්කොළ බෙහෙත්ද ? නෑනේ..
ලෝකෙටෙ පේන්ඩ බොරු පුරාජේරු අවශ්‍ය නෑ

කවුරු කවුරුත් පුලුවන් තරම් මේ දේවල් වලින් ඈත් වෙන්නයි ඔනේ...
මේ දේවල් පාවිච්චි කරන කෙනෙකුට නම් ටිකක් අමාරු වේවි
ඒත් උත්සාහ කළොත් බැරි වෙන එකක් නෑ...

අනිත් දේ තමා.

අද සමාජය හැඩ ගැහිලා තියෙන්නෙ
නීතියෙන් අවසරය තියෙන දේ හොදයි කියන විදියට හිතන්න..
ඒකයි සිගරට් බොන කෙනාට මොකුත් නොකියා
ගංජා උගුරක් අදින එකාව හංවඩු ගහන්නෙ...
මම නම් කියන්නේ එහෙම කියන අය සෑහෙන්න මෝඩයි...
තරහ උණත් කරන්න දෙයක් නෑ..
ගංජා ගැහුවත් එකයි බීඩියක් සිගරට් එකක් ගැහුවත් එකයි....
ඒත් බීඩි සිගරට් බොන කෙනාට කවුරුත්  මොනවත් කියන්නෑ
මොකද ඒ දේවල් නිතිගත නිසා....
සමාජ විශමතාවය තමා...

තව දෙයක් කියන්න ඔනේ...

මම මේ පොස්ට් එක දැම්මෙ ගංජා ගහන අයව සුද්ධ කරන්න නෙමෙ
කෝකත් වැරදියි...
ඒ වගේම කිසි කෙනෙක් මේකට පොළබවා ගන්නත් නෙමෙයි...
ඒකයි මුලින්ම කිවෙ කරන අය උනත් උත්සාහ කලොත් මේ දේවල් 

පාවිච්චි කරන එක අතහරින්න පුලුවන් වේවි කියලා....

අදහසක් මට හිතුණ දෙයක් පමණි. බුද්ධියෙන් විමසා දරා ගැනීම ඔබ සතුයි !!

ස්තූතියි !!

Feb 14, 2014

#වැලන්ටයින්....



අද ගොඩක් දෙනක් වැලන්ටයින් කියලා සමරන්නෙ මොකක්ද ?
තමන්ගේ #කාම_ආශාවන්  සංසිදුවා ගැනීම නෙමෙයිද ?
සෑබෑ ආදරය සහ කාමය කියන දෙක අද ගොඩ දෙනක් පටලවගෙන තියෙන්නෙ...
මේ කතාව පිරිමි පාර්ශ්වයට විතරක් නෙමෙ ගැහැණු පාර්ශවයටත් අදාළයි....
" කාමය / රාගය " කියන දේ ආදරයෙම කොටසක්...
ඒත් අදකාලේ ආදරය වෙලා තියෙන්නෙ කාමය කියන එක විතරයි...
වරද කොතැනද කියන්න මම හරියටම දන්නෑ...
ඒත් වරද උණ තැන ගැන හොය හොයා ඉන්නෙ නැතුව...
කා අතින් කවදා හෝ උණ මේ වැරද්ද නිවැරදි කරගෙන
ඉස්සරහට යන්න පුළුවන් කියන එකයි මගේ මතය....
මගේ මතය පිළිගැනීම හෝ නොගැනීම ඔබතමුන්නාසේලාට බාරයි !!

සුභ ආදරවන්තයින්ගේ දිනයක් වේවා !!!

මෙතනින් කලින් ආදරය හා කාමය  ගැන මම ලියපු දෙයක් කියවන්න.. !!

Feb 11, 2014

එල්ලිලා මැරුණ නංගිගේ සීන් එක මම දකින විදියට...

කුරුණෑගල කොතලාවල ඉස්කෝලේ
ගෑල්ලමෙක් බෙල්ලෙ වැල ( සාරියක් ) දාගෙන මැරිලා....
මැරෙන්ඩ හේතුව ප්‍රින්සිපල් කාරයා හෙණ කට්ටියක් ඉස්සරහා
ඒ කෙල්ලට #වේසි කියලා කීව එකලු....
හරි ප්‍රින්සිපල් ඒ කෙල්ලට එහෙම බැන්නා කියමුකෝ...
ඔය කොතලාවලේ මිශ්‍ර පාසලක්...
ඔකේ තව ඔනෙ තරං කෙල්ලො ඉන්නවා....
ඉතිං ඇයි ඒ ප්‍රින්සිපල් ඔය කෙල්ලටම විතරක් වේසි කිවෙ....
හේතුවක් නැති වෙන්ඩම බෑනේ....
එයාගෙ ලියුමෙත් එයා ලියල තියෙනවා කොල්ලෙක් එක්ක පිචෑර්ස් එකක් බලන්ඩ ගියා කියලා...
ආයෙ ඔය වයසේ කෙල්ලෙකුයි කොල්ලෙකුයි හෝල් එක ඇතුලට යන්නේ
පිචෑර්ස් එක බලන්ඩමද ?
අනේ නංඟි ඔයා පව් අප්පා.... ඔයාගෙ ජීවිතේ අපරාදෙ...
අසරණ අම්මයි තාත්තයි පව්...
ගින්නක් නැතුව දුමක් නගින්නෑනේ කොහොමත්....
ඔයාගෙ ඔය පොඩි වයසට කරන්ඩ ඔනෙ වැඩ විතරක් කරලා...
අවලමේ නොගිහින් හිටියනං ඉවරනේ !!!

Feb 7, 2014

මම ජාතිවාදියෙක්මි !!



සිංහල කතා කරන මිනිසුන් ඉන්න....
ලෝකෙ තියෙන එකම රට ලංකාව විතරයි....
තම්බ්න්ට අරාබිය තියෙනවා...
දෙමළට දකුණු ඉන්දියාව තියෙනවා...
සිංහලයට තියෙන්නෙ මෙච්චරයි....
අපේ රට අපි රැක ගන්ඩ ඔනේ....
දෙමළගෙන් අපේ රට රණවිරුවො රැකලා දුන්නා...
ඒ රැකලා දුන්න රට තම්බියගෙන් අරක්ශා කරගන්න එක
අපේ යුතුකමක්... !!!
ආගමික සහජීවනයක් ඇති කරගෙන...
හැම ජාතියක් එක්කම සහයෝගෙන් ජ්වත් වෙන්ඩ අපි කැමතියි..
ඒත් තම්බියා #මහ_ජාතිය උණ දාට...
උන්ගේ ඔය ගොන් පාට් නෑ....
තම්බියා මහ ජාතිය උණ රටක සුලු ජාතිය කියලා එකක් නෑ ආයිබෝං....
සිහියෙ තියාගෙන වැඩ කරන්ඩ !!

එවගේම තව දෙයක්..

මහින්ද රාජපක්ෂ අංකල් නිදහස් දවසේ කරපු කතාවේ කීවා...
මේ ශ්‍රී ලංකාව සිංහල, දෙමළ, මුස්ලිම් කියන ඔය හැමෝටම අයිතියි කියලා
( ප්‍රවෘත්ති වලින් දැක්කෙ ඈ )
හරි, එයා රටේ නායකයා හින්දා ඒක එහෙමයි කියමුකො.... ඒත්
මම කියනවට නිකමට හිතලා බලන්ට ආයිබෝං...
අපේ රටේ නායකයා කියන තැන ‪#‎තම්බියෙක්‬ හිටියනම්...
ඔය කතාවෙ ඌ කියයිද
මේක සිංහල දෙමළ මුස්ලිම් හැම කෙනෙකුටම අයිති රටක් කියලා...
 කියයි පුක...
අපි මේ සෙල්ලං දාන්නෙ ආගමික සහජීවනය...
ජාතික සංහිදියාව ගැන බයිලා ගහන්නේ අපේ රටේ තම්බියා මහ ජාතිය වෙනකන් විතරයි....
තම්බියා මහ ජාතිය උණ දාට
අද තම්බියට කඩේ යන සිංහල විදියට ඉපදුණ මහත්තුරුන්ට තම්බියා සලකයි ඈ...

හොඳට බලාගෙන ඉන්ඩ...
බොලාට ජය ශ්‍රී !!!

මේවා ජාතිවාදය අවුස්සන වැඩ කියලා හිතන අය ඉන්නව නම් ඒ අයට කියන්නේ ඈ....
ඔව් මම ජාතිවාදියෙක් තමා ඇයි මොකද ?