Feb 18, 2014

ප්‍රශ්ණ සහ ජීවිතය



කොයි දේත් වෙන්නෙ මිනිස්සුන්ටනේ....
ජීවිතේදි එන කොයි ප්‍රශ්ණෙටත් විසදුමක් තියෙනවා...
විසදුමක් නැත්තම් ඒක ප්‍රශ්ණයක් නෙමෙයිනෙ...
අනිත් දේ තමා මනුස්සයෙක්ව ජීවත් කරවන්නේ 
අත්දැකීම් සහ ප්‍රශ්ණ කියන දෙක..
ඒක නිසා මොන ප්‍රශ්ණයක් ආවත් ඒ ප්‍රශ්ණ වලින් 
පැනලා යන්න හොද නෑ...
හැම දේකටම විසදුමක් තියෙන නිසා
අපි අපිට එන හැම ප්‍රශ්ණයකටම විසදුම් හොයන්න ඔනේ...
ඒ අතරවාරයේ විවිධාකාර දේවල් වලට මුහුන දෙන්න වෙයි
ඒවත් අභියෝග හැටියට භාරගෙන ප්‍රශ්ණ වලට මුහුන දීලා
සාර්ථකව ප්‍රශ්ණ විසදාගන්න එක තමා
මම හිතන විදියට #සාර්ථක_ජීවිතයක් කියන්නේ...
එහෙම නැතුව අපිට මුහුන දෙන්න වෙන ප්‍රශ්න නිසා
අඩා වැලපිලා, ජීවිතේ හානි කරගන්නවා කියන එක නෙමෙ
ජීවිතය කියන්නේ.....
කලින් කිවා වගේ හැම ප්‍රශ්ණයක්ම එන්නෙ මනුස්සයට
ඒ වගේම සියලු දේ අනිත්‍යයි...
නැති උණ දේ ගැන කම්පා නොවී
ලද දෙයින් සතුටු වෙලා ප්‍රශ්ණ වලට මුහුණ දිලා
සාර්ථකව හැම කෙනෙකුට ජීවත් වෙන්න ලැබේවා !!

ජය වේවා !!

1 comment:

  1. ප්‍රශ්ණ කියන දේ සදාකාලින නෑ.. අපි ගනන් තීරණ අනුව හැමදේම වෙනස් කර ගන්න පුළුවන් කියන එකයි මගේ අදහස නම්..

    ReplyDelete

කියෙව්වට පස්සෙ හිත ආපු දේ ලියලම ගියානං හොදයි නේ...