Feb 27, 2014

මගේ තියරිය !!

මේක පට්ට ආතල් ලෝකයක් බන්...
ඒත් අපි ඒ ආතල් එක ගන්ඩ දන්නෑ....
ප්‍රශ්න ගැනම හිත හිත හැමදාම මූණ එල්ලං ඉන්නවා...
ප්‍රශ්ණ කියන දේ කාටත් තියෙනවා..
ඒ ප්‍රශ්ණ වලට විසදුම් හොයනගමන්
ජීවිතේ විඳින්න ඔනේ....
අද කාලා හෙට වතුර ටිකකින් ජීවත් වෙනවා..
ජීවත් වෙන පොඩි කාලේ ආතල් එකේ ඉන්ඩ ඔනේ...
ඒකයි මචන් මගේ #තියරි එක....

2 comments:

  1. එක එක්කෙනාගේ තියරීස් වෙනස් කියනවනේ..

    ReplyDelete
  2. ජීවත් වෙන පොඩි කාලේ ආතල් එකේ ඉන්ඩ ඔනේ...

    එල පොලා

    ReplyDelete

කියෙව්වට පස්සෙ හිත ආපු දේ ලියලම ගියානං හොදයි නේ...