Dec 19, 2015

සිංහ ලේ



මේක දැන් හැමතැනම වගේ තියෙන දෙයක්...
තමන්ගේ ජාතිය ගැන ඇති හැඟීම වැඩි කරන්න කරන දෙයක්...
ඒත් සම(හරක්) අය එක එක කතා කියනවා මේ ගැන...
අම්මා කැලේට ගියාද නැත්තං සිංහයා ගෙට ආවද වගේ නපුන්සක කතා කියනවා..
දන්න තරම තමා...
ඔහොම ගොං කතා කියන්ඩ කලින් දැනගං අපේ ජාතිය සිංහල...
තුන් සිංහලේ ගැනවත් අහලා තියෙනවද ?...
නිකං හැම දේම දන්නව වගේ තප්පුලන්ඩ එපා...
තම්බියා අල්ලා හුකබ්බර් ගගා කෑගහනකොට ජන්මාන්තර වෛරක්කාරයෙක් උණත් ඒකට තව තම්බියෙක් විරුද්ධ වෙන්නෑ...
ඒකට සිංහල උන්... 
සිංහල එකෙක් මොනවා කරත් ඒකට හරස් වෙන්නෙ සිංහලයෙක්මයි...
අනේ ඉතිං වඳවෙලා යන ජාතියක් කියලා අහන්නත් දෙයක්ද ?unsure emoticon
...
කරුමෙ තමා වෙන මොකක්ද ?...

5 comments:

  1. විජාතික ගති මනසක් ඇති සිංහල මොන්ගලයන් තමයි මේ වගේ තමන්ගේ ජාතියටම හෙනයක් වෙන්නේ.

    ReplyDelete
  2. මචෝ ඔය සිංහ ලේ කියන එකේ ස්ටිකර් නැද්ද කාර්වල අලවන්න. මට ඕනේ 100ක් විතර. ගන්න විදියක් තියනවනම් කියන්න.

    ReplyDelete
  3. ලංකාවේ මිනිස්සුන්ගේ හැටි තමයි.

    ReplyDelete
  4. http://tinypic.com/r/2hh1xxi/9

    ReplyDelete

කියෙව්වට පස්සෙ හිත ආපු දේ ලියලම ගියානං හොදයි නේ...