Feb 14, 2014

#වැලන්ටයින්....



අද ගොඩක් දෙනක් වැලන්ටයින් කියලා සමරන්නෙ මොකක්ද ?
තමන්ගේ #කාම_ආශාවන්  සංසිදුවා ගැනීම නෙමෙයිද ?
සෑබෑ ආදරය සහ කාමය කියන දෙක අද ගොඩ දෙනක් පටලවගෙන තියෙන්නෙ...
මේ කතාව පිරිමි පාර්ශ්වයට විතරක් නෙමෙ ගැහැණු පාර්ශවයටත් අදාළයි....
" කාමය / රාගය " කියන දේ ආදරයෙම කොටසක්...
ඒත් අදකාලේ ආදරය වෙලා තියෙන්නෙ කාමය කියන එක විතරයි...
වරද කොතැනද කියන්න මම හරියටම දන්නෑ...
ඒත් වරද උණ තැන ගැන හොය හොයා ඉන්නෙ නැතුව...
කා අතින් කවදා හෝ උණ මේ වැරද්ද නිවැරදි කරගෙන
ඉස්සරහට යන්න පුළුවන් කියන එකයි මගේ මතය....
මගේ මතය පිළිගැනීම හෝ නොගැනීම ඔබතමුන්නාසේලාට බාරයි !!

සුභ ආදරවන්තයින්ගේ දිනයක් වේවා !!!

මෙතනින් කලින් ආදරය හා කාමය  ගැන මම ලියපු දෙයක් කියවන්න.. !!

8 comments:

  1. එකෙක් වත් වැරදිච්ච තැන හදන්න යන්නේ නැති එකනේ බං අවුල

    ReplyDelete
  2. යාලුවා බ්ලොග් කියවන්න එන්න අපේ සින්ඩියට http://lankablogs.com

    ReplyDelete
  3. අද දවසේ කියන්නම ඕන දෙයක් “අමුවෙන්ම“ කියපු එකට ස්තුතියි , මමත් ඔය ගැන අකුරක් කළ , වෙලාවක් තිබු‍ණොත් එන්න ,
    http://www.nursinglk.com/2014/02/blog-post_13.html
    ... අනෙක් පෝස්ට් ටිකත් බැළුවාම ඔබේ අදහස් අපේ තරුණයන්ට විතරක් නොවෙයි , තරුණ පරපුරට “බර“ දාන වැඩිහිටියන්ටත් වැදගත් වගේ ... ස්තුතියි මිතුර !

    ReplyDelete
  4. පොලාගේ බ්ලොග් එක දැක්කේ අදනේ මහේෂ් ගේ ලින්ක් එක දැකලා ආවේ,, බුකියේත් දැක්කා ,, හොද අදහසක් ,, ජය වේවා

    ReplyDelete
  5. ආදරය රාගය අතරින් රාගය ඉස්සරහට ඇවිල්ලා.. හැමදේටම හිත තමයි..

    ReplyDelete

කියෙව්වට පස්සෙ හිත ආපු දේ ලියලම ගියානං හොදයි නේ...