Feb 11, 2014

එල්ලිලා මැරුණ නංගිගේ සීන් එක මම දකින විදියට...

කුරුණෑගල කොතලාවල ඉස්කෝලේ
ගෑල්ලමෙක් බෙල්ලෙ වැල ( සාරියක් ) දාගෙන මැරිලා....
මැරෙන්ඩ හේතුව ප්‍රින්සිපල් කාරයා හෙණ කට්ටියක් ඉස්සරහා
ඒ කෙල්ලට #වේසි කියලා කීව එකලු....
හරි ප්‍රින්සිපල් ඒ කෙල්ලට එහෙම බැන්නා කියමුකෝ...
ඔය කොතලාවලේ මිශ්‍ර පාසලක්...
ඔකේ තව ඔනෙ තරං කෙල්ලො ඉන්නවා....
ඉතිං ඇයි ඒ ප්‍රින්සිපල් ඔය කෙල්ලටම විතරක් වේසි කිවෙ....
හේතුවක් නැති වෙන්ඩම බෑනේ....
එයාගෙ ලියුමෙත් එයා ලියල තියෙනවා කොල්ලෙක් එක්ක පිචෑර්ස් එකක් බලන්ඩ ගියා කියලා...
ආයෙ ඔය වයසේ කෙල්ලෙකුයි කොල්ලෙකුයි හෝල් එක ඇතුලට යන්නේ
පිචෑර්ස් එක බලන්ඩමද ?
අනේ නංඟි ඔයා පව් අප්පා.... ඔයාගෙ ජීවිතේ අපරාදෙ...
අසරණ අම්මයි තාත්තයි පව්...
ගින්නක් නැතුව දුමක් නගින්නෑනේ කොහොමත්....
ඔයාගෙ ඔය පොඩි වයසට කරන්ඩ ඔනෙ වැඩ විතරක් කරලා...
අවලමේ නොගිහින් හිටියනං ඉවරනේ !!!

8 comments:

  1. ඔච්චර පටු විදියට හිතන්න එපා සමන්. ඒ ප්‍රින්සිපලුත් සමන්ද කොහෙද. කෙනෙක්ට ඔනිනම් ගින්නක් නැතුව දුමක් නග්ගනත්, වතුර යටින් ගිනි ගෙනියන්නත් බැරිකමක් නෑ. ඒ කෙල්ල වේස කමේ ගියත් ප්‍රින්සිපල්ට බෑ ප්‍රසිද්දියේ ඒ කෙල්ලට නින්දා කරන්න. මම ගුරුවරුගැන හොදට දන්නවා.

    ReplyDelete
  2. හම්මේ මේන් උපාසක මහත්තයෙක්

    ReplyDelete
  3. පොල් කඩන එවුන් අන්තර්ජාලෙට ආවට අප්ඩේට් වෙලා නැහැ වගේ

    ReplyDelete
  4. oka thamayi pol karayoyi polu karayoyi gal karayoi okkoma blog liyana eke waradda.

    ReplyDelete
  5. :v මේකෙ මාර උගත්තුනෙ ඉන්නෙ.. නම අල්ලං තමා කෑගහන්නේ... නමද බලලයි ගන්න ඔනෙ කියනවනෙ නෙහ් :3

    ReplyDelete
  6. ඔව්වා කියලා වැඩක් නෑ පොලා ..ලංකාවේ ඉන්නේ media වලින් මාකට් කොරන ඕනි දෙයක් බදාගෙන හරි සනීපයි එක හරි කියල කියන සෙට් එකක් ...අපි බැනුම් අහපු විදියට එක ලණුවේ දෙපැත්තෙන්ම එල්ලෙන්න ඕනි ..අපි එල්ලුනේ නෑ නේ :v සෑර් ගේත් වැරදි ඇති එනම් ඉතින් රටේම ඉන්න ඔය වගේ සෑර් ලට දඩුවම් කොරන්න ඕනි..ගල පෙන්නන්නයි මල පෙන්නන්යි ෆේස්බුක් ආවම ඕම වෙනවා ..තව කොච්චර කෙල්ලෝ fb එනොද යසට ඉන්නේ ..තමන්ගේ ආරස්සාව ගැන තමන් හිතන්න වෙනවා ..සමහර උන් හිතන් ඉන්නේ බ්ලොග් ලියන එක පට්ට වැඩේ කියලා උබ ලියහන් පොලා ..අපි බලනවා ...

    ReplyDelete

කියෙව්වට පස්සෙ හිත ආපු දේ ලියලම ගියානං හොදයි නේ...