Oct 1, 2013

වැලිකන්දේ පුස්තකාලයට "මනුස්සකමෙන්" සහයෝගයක්




වැලිකන්දේ පුස්තකාලයට "මනුස්සකමෙන්" සහයෝගයක් කියලා වැඩසටහනක් තියෙනවා... ෆේස්බුක් එකෙ ඉන්න අපි එකතු වෙලා ඒ වැඩසටහන සාර්ථක කරගන්න පොත් ලබා දෙන්න තීරණය කරලා තියෙනවා.... 
ඒකට කැමති අයට පොත්පත් ලබා දෙන්න පුලුවන්....
පොත් ලබාදීමට අදහස් කරන අය... 


ගාල්ලේ නම් සිංහ ලේ දියසේන ද
කුරුණෑගල නම් Kirihamilage Pol Saman ද
ගම්පහ නම් Mee Haraka හෝ එම් ආර් දුමියා ද
නුවර නම් චූටි මල්ලී ද
කොලබ හෝ ඒ අවට නම් හිට් මෑන් හෝ හා පැටියා හෝ ස්කූබි ඩූ.
කළුතර අලුත්ගම නම් පොඩි සොනික්
බදුල්ලෙන් Sherlock Homs හෝ charith dilshan 
සම්බන්ද කරගන්නා මෙන් ඉතාකරුනිකව ඉල්ලා සිටිමු.

තවද,
*මෙම පොත් ලබාදීමට නිශ්චිත දිනයක් නොමැති අතර පුස්තකාලයකට සුදුසු ඕනෙම පොතක් ලබාදිය හැකි
*අප අදහස් කරන්නේ නොවැම්බර් 1 වෙනි දින තෙක් පොත් රැස් කිරීමටයි
*නොවැම්බර් 1 වෙනි දින වැලිකන්දේ නොයන අතර පොත් ටික රැගෙන යන්නේ, වැලිකන්ද ප්‍රාදේශීය සබාවෙන් දැනුම් දෙන දිනයටයි.
*එමනිසා වැලිකන්දේ යන දිනය පසුව දැනුම් දෙන අතර ඒ සදහා කැමති ඕනෑම අයෙකුට සහබාගි විය හැකිය.
*නොවැම්බර් 1 වෙනි දිනට ප්‍රථම පොත් රැස් කරන්නේ ඒවා කාණ්ඩ වලට වෙන් කිරීමට කවර දැමීමට අවශ්‍ය නිසාය.
*එමනිසා නොවැම්බර් 1 වෙනි දිනට ප්‍රථමව ඔබට හැකි ඕනෑම තැනකට පොත් ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.
*මෙම සතිය තුලදී බොහෝ ප්‍රදේශ ආවරණය වන පරිදි අපගේ එකතු කරන්නන් යෙදවීමට අප අපේක්ෂා කරමු.

කැමති අය තමා ඉන්න ප්‍රදේශය අනුව ඉහත සදහන් අයට පොත් ලබා දෙන්න....
ඉවෙන්ට් එකත් සමඟ සම්බන්ධවන්න....





Aug 12, 2013

Stand against Racism | වර්ගවාදයට එරෙහිව නැගී සිටින්න.... මෙය ජාතිවාදි හා වර්ගවාදි පෝස්ටුවකි !!!




මං දැන් ඔය පින්තුරෙ දාගෙන ඉන්න මහත්වරුන්ගෙන් අහන්ඩ කැමතියි ඔබතුමාලා වර්ගවාදය කියලා අදහස් කරන්නෙ මොකක්ද කියලා. 


සිංහල මනුස්සයා තමන්ට තියෙන එකම රට සහ තමන්ගෙ ආගම රැකගන්න කරන උත්සාහයන් වර්ගවාදය කියලා කියනවනං එහෙම කියන එකා උපන් ගෙයි මෝඩයෙක්.... අනික් දේ තමා ඔහොම වර්ගවාදයට එරෙහිව නැගී සිටින්ට කියලා කෑගහන බයියෝ ඔක්කොම ලංකාවෙ සිංහල තාත්තෙකුට දාව සිංහල අම්මෙකුට ඉපදුණ, උපතින්ම බුදු දහම තමන්ගෙ ආගම කරගෙන උන්.

සිංහලයා ඇරෙන්ඩ කවදාවත් තමන්ගෙ ජාතිය ගැන කතා කරන කෙනෙකුට වල කපන්නෑ වෙන ජාතියක කෙනෙක්...

හොදම උදාහරණය පහුගිය දවසක සිද්ධ උණ ග්‍රෑන්ඩ්පාස් සිද්ධිය.. ගොඩක්ම මේ විදියට වර්ගවාදයට එරෙහිවෙන්ඩ කියලා කට්ටිය කෑගහන්ඩත් හේතුව ඒකනෙ...

බලාගෙන හිටපල්ලා උබලා මේ විදියට වර්ගවාදෙට ජාතිවාදෙට එරෙහි වෙලා තම්බින්ට මේ රට ගියාට පස්සෙ උන් උබලට සලකයි දොහොත් මුදුන් දීලා.....

මේ වගෙ අවජාතක අසමජ්ජාති ගැන ඇත්තටම ලැජ්ජයි තමන් ඉපදුන ජාතියටම කරන කෙනෙහිලිකම් වලට.... වදාපු දෙමව්පියන්ගෙ නම්බුව තියලා... තමන්ගෙ ජාතියට ආගමට වැඩදායි මනුස්සයෙක් වෙන්ඩ බලාපල්ලා මොළයක් කියලා කදුලක්වත් තියෙනං....

බුදු සරණයයි !

ප/ලි - මට මේකට ඔනේ තරම් බැනපල්ලා... මම වර්ගවාදියෙන් වගේම මම ජාතිවාදියෙක්....මොකද මම මගේ සිංහල ජාතිය මගෙ බුදු දහමට වගේම සිංහලට කියලා තියෙන එකම බිම් අඟල වන ලංකාවට මං ආදරේ නිසා !!!


Jul 23, 2013

කේ එස් අපේ ට්‍රිප් එක......

ත්තටම බ්ලොග් එක පාළුවට ගිහින් තිබුණේ මම මොකුත් නොලීව නිසා.. ලියන්ඩ දේවල් ඔලුවට ආවත් කම්මැලිකම නිසාද මන්දා මොකවත් ලීවෙ නෑ.... ඒත් අපි ගිය සතිඅන්තෙ අල්ලලා දවස් හතරක් ගියපු ට්‍රිප් එක ගැනනම් නොලියාම බෑ කියලා හිතුණ නිසා කම්මැලිකම බල්ලට දාලා ලියන්න කියලා හිතුවා...

කථාව මුළ ඉදන්ම කියන්නම්....



ගමන පටන් ගත්තෙ කොත්තු නිහාල් අපේ දිහා ආපු වෙලාවෙ. මම නිකමට ඉන්න ගමන් කොත්තුවට කීවා "මචං අපි සෙට් එක ට්‍රිප් එකක් යමුද ? ඇසළ එක අල්ලලා දවස් තුනක නිවාඩුවක් තියෙන නිසා". ඒ කතාවට අපි දෙන්නම සෙට් උණ නිසා අනික් උන්ගෙනුත් අදහස් අහලා බැලුවා.... හැම එකාම ගමනට එක පයින්. පොඩි පොඩි හේතු නිසා සමහර අය ආවෙ නෑ..

අපේ ගමනට ඔක්කොම 14ක් හිටියා (කොල්ලො විතරයි ඈ :D ) අපේ සෙට් එක උනේ.. මරදානෙ කාන්ති , වැලි ශෙල්ටන් , කාන්තාරෙ සිවලා , බැරැක් ඔබාමා , හිට් මෑන් , චූටි මල්ලි , සැනා , එමියා , ඩිලා සහා චූටියගෙ මල්ලි සහ උගෙ යාලුවෙක් (බන්දු).. අපේ චොප්පෙ අපි එක්ක සෙට් උනෙ අපි බණ්ඩාරවෙලට ගියාට පස්සෙ.....

අපි ගමන පටන් ගත්තේ සිකුරාදා රෑ. සිකුරාදා රෑ 8 කොටුවෙන් තිබ්බ තැපන් දුම්රියෙ තමා අපි ගියෙ. කොළඹින් අටට ආව කෝච්චියට මම සැනා සහ එමියා සෙට් උණේ පොල්ගහවෙලින්. ඒ වෙනකොට වෙලාව රෑ 9.45ට විතර ඇති. බැරැක්කයා, චූටියා සහ උගෙ මලයලා ටික සෙට් උනේ පේරාදෙණියෙන් ඒ වෙනකොට වෙලාව 11ට කිට්ටු ඇති හරියටම සුවර් නෑ :D....

කෝච්චියෙ කට කපලා සෙනඟ, අපේ අය එකෙකුටවත් ඉදගන්ඩ ලැබුන්නෑ. කට්ටියම දොර ලඟ සෙට් වෙලා ආතල් එකෙ සින්දුවක් කිය කිය ගියා.. සෙනඟ හිටියා කියලා පිට ගාණක් තිබ්බෙ නෑ.... කොහොම කොහොම හරි කෝච්චිය නාවලපිටියට ආවට පස්සෙ මුළු කෝච්චියම අපේ වගෙ උණා, මොකද නාවලපිටියෙ ඉදන් බදුල්ලට කෝච්චියෙ ඩ්‍රයිවර් උණේ අපේ ඩිලාගෙ මාමා. එයා අපිට පාඩුවෙ ඔනෙ දෙයක් කරගෙන යන්ඩ ගාඩ් රූම් එක සෙට් කරලා දුන්නා... ඒක ලොවෙත් මාරම ෆන් එකක් හරියට කාමරයක් ගත්තා වගෙ, නැරඹුම් මැදිරිය බුක් කරා වගෙ ආතල් එකෙ ආවා.... ආයි එයා කතා කරලා කීවා හපුතලෙන් එන්ජින් එකෙ යනව නං එන්ඩ කියලා.... අපේ කාන්තියයි ශෙල්ටයි ඇරෙන්ඩ අපි සෙට් එකම එන්ජින් එකෙ ගියා.... ඒකත් මාරම අත්දැකීමක්.....

කොහොම හරි අපි බණ්ඩාරවෙලට එනකොට උදෙ 7ට කිට්ටු වෙලා... බණ්ඩාරවෙලින් බැහැපු අපි කෙලින්ම ගියෙ ඩිලාලගෙ ලොකු අම්මලාගෙ ගෙදර. ඒ ගෙදර අය බොහොම ආදරෙන් අපිව පිළිගත්තා.. එහෙන් උදේට නාලා කාලා පොඩ්ඩක් වෙලා ඉදලා අපි නුවර එළියෙ පැත්තෙ පොඩි රවුමක් දාලා ආවා... ටිකක් හවස් වෙලා ඔයකට ගියා නාගන්ඩ.. එතන පට්ට ප්ලේස් එක.... අයිස් වගෙ වතුර ටික... :D .... එහෙම නාගෙන කරගෙන ඇවිත් ඒ පැත්තෙ පිට්ටනියකට ගියා ක්‍රිකට් අතක් ගහන්ඩ.... ගමෙ කොල්ලෙ සෙට් එකක් එක්ක මැච් දෙකක් ගහලා පොඩි ආතල් එකක් අරං රෑ වෙන්ඩ කලින් ගෙදර ආවා.... ඇවිත් බයිට් හදන වැඩෙ පටං ගත්තා කාන්තියයි ශෙල්ටයි දෙන්නා..... ඩිලයි බැරායි දෙන්නා ගිනි මැලයක් ගහන්ඩ දර ගොඩ ගැහුවා..... ඒ වෙනකොට අපේ චොප්පෙ බස් එකෙ එනගමන් බණ්ඩාරවෙලට කිට්ටු කරලා.... පොර එන කං අපි ඉන්න ටිකෙ ආතල් එකටත් එක්ක සීතලේ පොඩි වාද බයිලා පාරක් දැම්මා.... වචන වලින් අම්භානක ගහගත්තා :D..

හත හමාර විතර වෙනකොට චොප්පෙත් ආවා... දැන් සියලු දෙනාම සම්පූර්නයි. ගිනි මැලේ ගහලා අපි පොඩි ඩ්‍රින්ක් එකක් දාන්ඩ පටන් ගත්තා... පොඩි කීවට පොඩි නෑ ඈ.... පාන්දර 3 විතර වෙනකං ඒ වැඩෙ ගියා....


ඔය අතරෙ කණ සාක්කුවෙ අය නිදි, සෙට් එකක් සින්දු කියනවා එලියෙ.... උන් ටික කඩා පාත් වෙලා අර නිදං උන්න එක එකාව එලියට ඇදැං ඇවිත් අර කට්ට සීතල වතුරෙන් නෑව්වා.... නාපු උන් අතරට බැරා, හිවලා, ශෙල්ටා චූටියගෙ මලයා, බන්දුවා.. ඔයට ටික අයිත්.... :D

පස්සෙ නාපු උනුත් නිදාගන්නෙ නැතුව ආයි සින්දු කියන්ඩ ගත්තා... කොහොම හරි පාන්දර තුන්ට විතර රෑට කාල නිදාගත්තා කට්ටියම, සමහරු නං කොට ඉරුවලු හැබැයි මට නං ඕවා මොකුත් ඇහුන්නෑ කන පැළෙන්ඩ නින්ද ගියා.....


පහුවදා උදෙ අපි ඩිලාලගෙ ලොකු අම්මලාගෙ ගෙදර අයට සමු දීලා බදුලු එන්ඩ පිටත් උණා... බදුල්ලට ආවෙ බස් එකෙ.... බස් එකත් නිකං අපේ වගෙ තමා :D. පස්සෙ බදුල්ලට එනකොට ඩිලාගෙ මස්සිනා ඇවිත් හිටියා අපිව එයාලගෙ ගෙදර එක්කං යන්ඩ.... එදා ඒ ගෙදර උඩ තට්ටුවම අපේ... අපි එහෙට ගිහින් තේ එකක් එහෙම බීලා දුන්හිද ගියා... ගිහින් ඇවිත් තවත් ඔයකට ගියා නාන්ඩ... ඒකත් සුපිරිම පොට් එකක්.... එතනත් මාරම ෆන් එකක් ගත්තෙ... ඒ වෙලාවෙ බයිට් එක උනෙ හිවලා... සෙට් එක එකතු වෙලා උගෙ ජංගිය ඔයේ පා කරා.. ඌ හෙලුවෙන් නිකං ඌ නෙමෙ වගෙ ගොඩට ඇවිත් කලිසමෙන් ඉස්සරහ විතරක් වහෙගෙන අපි එක්ක කතාව.... පිටි පස්සෙ මිනිස්සු ඉන්නවා කියලා දන්නෑ ඌ එක පුලියෙ දාං ඉන්නවා :D ...

එදාත් හවස් වෙනකං ඔය ලඟ පිස්සු කෙලල රෑ වෙන්ඩ ඇරලා නවතින ගෙදරට ආවා... ගේ ඇතුලෙ කාටියක් කැරම් ගහනවා කට්ටියක් ඕමි ගහනවා... එකම ආතල් එකක්..... ගමන පටන් ගත්ත වෙනෙ ඉදන් සෙට එක හැම වෙලේම හිටියෙ හඳේ :P ....


එදා රෑත් ලාවට සෙට් වෙලා රෑ 1ට 2ට විතර නිදාගත්තා.... පහුවදා උදේ අට හමාරට බදුල්ලෙන් කෝච්චිය ඒක නිසා පන්දර ආයි නැගිටලා ලෑස්ති වෙලා ගෙදර අයට කතා කරලා අපි ස්ටේශන් එකට ආවා...

බදුල්ලෙන් ඒ තරම් සෙනඟක් හිටියෙ නෑ. ඒ නිසා අපි පාඩුවෙ ඉදගෙන ආතල් එකෙ සින්දු, වාද බයිලා කිය කිය ආවා. වෙලාව යනවා දැනුන්නෑ.... දවල්ට කන්ඩ පාං ගත්තා. එනගමන් ඒවා කාලා.... පාවි පාවි ආවා....


නුවර සෙට් එක නුවරින් බැස්සා, ඒ වෙනකොට වෙලාව පහ හමාරට විතර ඇති.. ඊට මායි සැනයි එමියයි අපේ කොළඹ සෙට් එකට සමු දීලා පොල්ගහවෙලින් බැස්සා හය හමාරට විතර. ඒ වෙලාවෙනම් හිතට මාරම අවුල්... දවස් තුන හමාරක් හතරක් තිස්සෙ ගත්ත ෆන් එක මතක් වෙනවා :'(

ඒත් ඉතින් දුක හිතෙ තියාන ගෙදර ආවා.. මම ගෙදර එනකොට රෑ 7ට විතර ඇති...

මං මගෙ ජීවිතේ ගිය ට්‍රිප් වලින් ෆන් එක උපරීමෙටම ගත්තෙ මේ ට්‍රිප් එකෙ... ඒ ගත්ත ෆන් එක වචන වලින් කියන්ඩ මට තේරෙන්නෑ.... අපේ ගමන ගැන මම මේ ටික ලීවෙ මට පුලුවන් විදියට...


ආයිත් කියන්නෙ ෆන් එක උපරිමෙන්ම ගත්තු ට්‍රිප් එකක් කියලයි :D


May 9, 2013

සෑහෙන කාලෙකට පස්සෙ..... ආප්ටර් ලෝන්ග් ටයිම් !!


2012 නොවැම්බර් වලින් පස්සෙ කිසිම පෝස්ට් එකක් දැම්මෙ නෑනෙ.. ඒකට තියෙන්නෙ පැහැදිලි එක හේතුවයි, වෙන මොකුත් නෙමෙ මට තියෙනෙ කම්මැලිකම :D. ඒත් මොකෑ දන්නෑ අද උදේ නැගිට්ටට පස්සෙ හිතුහ්නා බ්ලොග් එකෙ මොනවා හරි කුරුටු ගෑවොත් හොදයි කියලා. ඒත් ඉතිං අහවල් කජු මදේද ලියන්නෙ :/ . ඇත්තම කතා කරොත්නං ලියන්ඩ දේවල් අම්භානක තියෙනවා. කරුමෙ කියන්නෙ කොච්චර තිබ්බත් ඒවා ලියන්ඩ හරියට වචන ගලපා ගන්ඩ බෑනෙ... ඒක නිසා උබෙ කෙහෙල් ගෙඩියක් වෙන්ඩ කියලා පහු ගිය ටිකෙ උන දේවල් ව්අල කෑලි කෑලි එක්කහු කරලා ප්‍රවෘත්ති සාරාංශෙ වගෙ ලියනවා :P

ඇත්තටම පහු ගිය ටික කාලෙ මහා ගොඩක් ජාති උනෙ නෑ. විශේෂෙන්ම කියලා දේකට සිද්ධ උණෙ අපේ තාත්තගෙ අවුරුද්දේ දානෙ දුන්නා. වැඩේ කිසිම අඩුපාඩුවක් නැතුව ලස්සනට කරගන්න පුලුවන් උන එක ගැන නම් අම්මටයි මටයි ඇත්තටම සන්තෝශයි...


ම්ම්ම්ම් ඊට අමතරව කියනවනං අපේ K.S සෙට් එක අපේ ගෙදර ආවා. ව්ක වතාවක් අර අපි නුවරදි සංවිධානය කරපු හලාල් විරෝදී හමුවෙන් පස්සෙ සෙට් එකම අපේ දිහා ආවා. අනික් වතාව අපේ තාත්තගෙ දානෙ ගෙදරට....

මුල් වතාවෙ ආවෙ තක්කාලි චොප්පෙයි, ලැම්බට් අප්පුයි, ස්කුබියයි, දියසේනයයි, තඩියයි තමා. සැනාඇවිත් ගියා :D. දෙවැනි වතාවට ඔතනට වැඩි උනෙ කිනා විතරයි... ඒ දවස් ටික නං ආයි කතා කරලා වැඩක් නෑ සුපිරිම ආතල් ටිකක් ගත්තෙ ඈ :D.


ඊට පස්සෙ අපි සෙට් එක දවස් දෙකක් විතර මැක්කලාගෙ බෝඩිමෙ සෙට් වෙලා උගෙ පොකට් එකට විද්දා..... සෑ :D ඒ දවස් දෙකනෙ දවස් දෙක ඈ. කොත්තුවයි කෙනටයිත් කාන්තියයිත් හම්බුණා..... පට්ටා පන් ඈ බීච් එකට එහෙම ගිහිල්ලා මාර පන් තමා ඈ... ඒ ගැන වෙනම පෝස්ට් එහෙකින් දාන්නං. මෙතන ඒවා දැම්මොත් මෙගා නාට්ටියක් වගෙ වෙනවා පෝස්ට් එක :D.


ඔය වගේ දේවල් තමා පහුගිය ටිකෙ සිද්ධ උනෙ ඉතිං. තව ඉතිං වෙනදා වගෙ ආතල් එකට කරන වැඩෙ, වෙඩින් පොටො ගැනිල්ලට රට වටෙ ගියා.... සුරාමේරය කරා :D ඕවා තමා..

ආ අමතක උණානෙ අපේ ගමෙ අපි ඔය හත් අට දෙනෙක් එකතු වෙලා අවුරුදු උත්සවයක් කලා. ඒ වැඩෙත් 100%ක්ම සර්ථක විදියට ඉවර කරගන්න ලැබුණා. ගොඩක් අය ඒ ගැන හොඳ කීවා. සුපුරුදු විදියටම කාළකන්ණි කීප දෙනෙක් ඇද කීවා... ඒවා ඉතිං කොහොමත් එහෙමනෙ කොච්චර හොදට වැඩක් කලත් කවුරු හරු මොකුත් කීවෙ නැත්තං නිකං හරි නෑ වගෙනෙ :D. ඒ නිසා ඒවා අපි ගණං ගන්නෑ. අපි අපේ වැඩෙ කිසි අඩු පාඩුවක් නැතුව, හොරයක් බොරුවක් වංචාවක් නැතුව කරා, ඒ ගැන අපිට සංතෝශයි !!..



ඉතිං ඕවා තමා විස්තර. තව කියන්ඩ දේවල් ඇති. ඒත් මේ වෙලාවෙ ඔලුවට වැටෙන්නෙ නෑ. මතක් උනොත් වෙනම පෝස්ට් එකක් දාන්නම්. කොහොමත් ඉස්සර වගේ ආයි එක දිගට බ්ලොග් එකට  පෝස්ට් දාන්ඩ ඔනෙ. ගොඩක් අය ඇහුවා මචං දැන් උබෙ බ්ලොග් එක ලියන්නෙ නැද්ද කියලා....

K.S සෙට් එක එක්වෙලා ගත්ත පන් ටික වෙනමම ලියන්නං....



හුටා අමතක උණා මේ කාලෙ මට සබරගමුවෙයි බුකියෙයි මහ ඇමති පට්ටම හම්බුණා ඈ :D

එහෙනං පස්සෙ සෙට් වෙමු ඈ ! කට්ටියටම බුදු සරණයි !!!

-ජය වේවා- 

Nov 12, 2012

බස්සන වෙලාව

මං ඔය නිකමට වගේ අපේ ස්ටුඩියෝ එකක් තියෙන අයියා කෙනෙක් එක්ක වෙඩින් වලට යනවා පොටෝ ගන්ඩ.... මාත් ඉතින් එහෙන් මෙහෙම් පින්තූර ටිකක් ගන්නවා... මගේ ආසවනේ ඈ..

ඔහොම අපිත් එක්ක ගිය ඩයල් එක්කට මේ ලඟදි මරූ සීන් එකක් උනා... :D...

මේක හෙන සිරාම මඟුල් ගෙයක්. මනමාලිගේ තාත්තා නැකැත් එහෙම අකුරටම කරන්න ඔනෙ කිව්වා.. පොර ඒවා හෙණටම විශ්වාස කරන ඩයල් එකක්.

කොහොමත් ඉතින් මනමාලයා ආවම ඉස්සෙරලාම කරන්න තියෙන්නෙ පෝරුවෙ චාරිත්‍රනේ. හරි වෙලාවටම ජෝඩුව පෝරුවට නැග්ගුවා.... ඊට පස්සෙ අර අශ්ඨක කියන ලොක්කා මොනවදෝ මන්දා හෙණ හෑලි වගයක් කියෝගෙන කියෝගෙන ගියා...

කොහොම හරි ඒ වැඩ ඔක්කොම ඉවර උණාට ජෝඩුව පෝරුවෙන් බිමට බහින්ඩ අදහසක් නෑ. අපිටත් ඉතින් ඔතන හිටගෙන ඉන්ඩ බැරි නිසා පොඩ්ඩක් මෙහාට වෙලා ඉදගත්තා...

අපිට තේරුණ විදියට පෝරුවෙ චාරිත්‍ර ඉවර උණාට හරිටම පෝරුවෙන් බහින්ඩ තව පොඩි වෙලාවක් තියෙනවා. එක නිසා තමා ජෝඩුව බහින්නෙ නැත්තෙ... ඒත් කෝකටත් හරියටම වෙලාව දැනගන්න අපේ එකාට කීවා ගිහින් මනමාලයගෙන් බස්සන වෙලාව අහගෙන වරෙං කියලා... මූත් ගියා පැනගෙන..

අපි ඈත ඉදන් බලාගෙන, මූ මනමාලය ලඟට ගිහින් පොරගෙන් ඇහුවා බස්සන වෙලාව......

මනමාලයා මුගේ කණට ලංකරලා මොකක්දෝ දෙයක් කිවා......

ඊට පස්සෙ අන්න අරූ එනවා මූණත් එක්ක ඇඹුල් කරං..... අපි ඇහුවා මොකො කියලා.. අරූ මොනවද කණට කරලා කීවෙ කියලා...

මේ අපේ හරකත් ගිහින් හයියෙන් මනමාලිටත් ඇහෙන්නම මනමාලයගෙන් අහලා "අය්යේ බස්සන්නෙ කීයටද" කියලා...

මනමාලයට මල පැනලා අරූගේ කණට ලං කරලා කියලා "බස්සන්නේ රෑට දැන්ම බස්සන්න පුළුවන් කමක් තිබ්බනං බස්සනවා උබ මොකටද අහන්නෙ උබ බස්සන්ඩද ?" කියලා :D...

අරුට කට උත්තර නෑ...... නැට්ට පු* අස්සෙ ගහගත්ත බලු කුක්කා වගේ ඇවිත් ඉදෙගන හිටියා මුළු මඟුලම ඉවර වෙනකං.... :D

ප.ලි - එක එක අය එක එක ව්ඩිහියට තේරුම් ගනිවී....ඇත්ත සුදුවීමක් විහිළුවක් විදියට හැගුන නිසා කියන ලද්දක් බව කරුණාවෙන් සලකන්න...

Oct 8, 2012

මූසලයෙකුට ලියමනක් !!!!!

කේ. පොල් සමන්, කුරුණෑගල. ගරු සරුවක් නැති මහින්ද රාජපක්ෂ, ජනාධිපති, අරලිය ගහ මන්දිරය, කොළඹ. රාජපක්ශ මහාතා වෙත, ඔබගේ මූසලකම සම්බන්ධව. රාජපක්ශ මහත්තයෝ, ඔබතුමා දන්නා විදියට ඊයේ කොළම කෙත්තාරාම ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් මැච් එකක් තිබ්බා. ඒක විස්සයි විස්ස ලෝක කුසාලන තරඟාවලියේ අවසන් තරඟය. එකේ සෙල්ලම් කලේ අපේ ශ්‍රී ලංකා ටීම් එකයි බටහිර ඉන්දීය කොදව් කණ්ඩායම් දෙක අතර. ඒ මැච් එක අපේ කණ්ඩායම හොදටම පටන් ගත්තා. පලවෙනි ඕවර් 5ට ලකුණු 10ක්වත් දීලා තිබ්බෙ නෑ. පලවෙනි විකට් එක ගත්තෙ එක ලකුණක්වත් දෙන්නෙ නැතුව. ඒතරම් හොදට පටං ගත්ත මැච් එක බලාගෙන ඉන්නකොට චාටර් වෙන්න පටන් ගත්තේ කොදෙව්වන්ට අපි 14,15 ඕවර් දාන්න ගත්තාම. ඒ ඕවර් ටිකෙන් පස්සෙ උන් අපේ මාලින්ගට එහෙම පන්න පන්න ගහන්න ගත්තා. අනිවාර්යෙන්ම ඔයා ග්‍රවුන්ඩ් එකට එන්න ඇත්තෙ ඒ වෙලාවෙ වෙන්න ඔනේ. එහෙම නැත්තං කිසිම මූසල කමක් ග්‍රවුන්ඩ් එක පැත්ත පළාතෙවත් තිබ්බෙ නෑ. ඔයා ආවා කියන්නෙ පට්ටම මූසලයි කියන එකනේ.

2007 ලෝක කුසලානේ ෆයිනල් මැච් එක බලන්නත් ඔයා ගියා. ඒකත් කවදාවත් වැස්සෙ නැති වැස්සක් වැහැලා අපි පැරදුනා. ඊට පස්සෙත් විස්සයි විස්ස ෆයිනල් එකක් බලන්න ඔයා ගියා (අවුරුද්ද මතක නෑ) ඒකත් පරාද උනා.

මේක ගානට සෙල්ලං කරගෙන ආවා. ඒ වෙනකොට කප් එක අපෙ කොල්ලොන්ගේ අතේ තිබුනේ. ඒත් මහත්තයෝ ඔයා ආපු ගනම් ඔයාව ටීවී එකෙ පෙන්නුවා. ඒ මදිවට පෙරේතකමට මූසල කමට අතත් වැනුවා. එහෙම කලා විතරයි අපි බලාගෙන ඉන්නකොට මැච් එක පැරදුනා..

අපි දන්නවා ඔයා අපේ රටේ ජනාධිපති කියලා. ඒත් ඔයත් දන්නවා රටේ මිනිස්සුත් දන්නවා ඔයා ජනාධිපති උනෙ මිනිස්සු දුන්න ඡන්දවලින් නෙමෙයි කියලා. එහෙම එකෙ ඔයා ඔයාගේ ඔය මූසල අත වැනුවට කවුරුත් අත වනන්නේ නෑ...

අනේ රාජක්ෂ මහත්තයෝ මෙහෙම කිව්වට වරදවා හිතන්න එපා. මේ ලෝකේ හැම රටමක ඉතිහාසෙ අරගෙන බැලුවත් ඔයා වගේ මූසල රාජ්‍ය නායකයෙක් ඉදලත් නෑ, ඉස්සරහට ඉන්න එහෙකුත් නෑ. දැන් ගිය දේවල් ගියා. ඒත් මං ඔයාට කියන්නේ ආයි කවදාවත් ක්‍රිකට් මැච් එකක් තියා ගමේ කොල්ලො වෙල් වල ගහන ඇට බෝල මැච් එකක්වත් බලන්න යන්න එපා. මොකද ඔයා ඒ තරමට මූසලයි.

ඔයා ඔය එක එක රැස්වීම් වලට ගියාපුවාම ලස්සන පොඩි එකෙක් දැක්කොත් වඩාගන්නවා නේද ? ආයි එහෙම කරන්න එපා. මොකද ඔයා එහෙම වඩාගත්ත පොඩි උන්ගේ අනාගතේ අදුරුවෙනවා ඔයාගෙ තියෙන මූසල කමට.

ඔයා මොනවා හිතුවත් ඔයා නිසා තමා අපිට කප් එක නැති උනේ. ඒක මුලු රටේම මිනිස්සු දන්නවා... ඔයාට කඩේ ගිහින් ඔයාගේ පස්ස පැත්ත ලෙවකන කීප දෙනක් විතරක් එහෙම නෙමෙයි කියලා කියයි. ඒත් ඒක තමා ඇත්ත තත්වෙ...

එහෙනම් දැනට මම නවතිනවා. පුලුවන්නම් තොයිලයක්වත් නටලා ඔය මූසල කම නැති කරගන්න බලන්න. ඒත් මං හිතන්නෑ ඒ වැඩේ හරි යයි කියලා, මොකද උපතින් එන මීසලකම් එහෙම අයින් කරන්න බෑ.....

හරි එහෙමන් මම නවතිනවා !!

ඔබතුමාට හෙණම ගහනවා !!!!
මකබෑවිලාම පල !!!


මීට,
ඔබතුමාගේ මූසලකම නිසා දුකට පත් ජනතාව වෙනුවෙන්
කේ. පොල් සමන්.....!!



ආයිත් කියන්නේ ඔයා මකබෑවිලාම යනවා ! ................... තූඃ......



ප.ලි - ඇත්තටම තරහෙන් ලියන ලද්දක් බවත්, නරක වචන ඉතාම අමාරුවෙන් නොකියා සිටි බව දැනුම් දෙමි !!!!

Sep 23, 2012

ලෝකෙ ජරාම ජාතිය ගැන මට හිතෙන හැටි


අපේ ශ්‍රී ලංකාවෙ ජනගහණ වර්ධන වේගය අනුව ඉස්සරහින්ම ඉන්නේ සිංහල ජාතිය කිව්වොත් ඇත්තටම එක මහ මෝඩ කථාවක්, මොකද ඔය ජනගහන වර්ධන වේගයෙන් ඉස්සරහින්ම ඉන්නේ පර තම්බි. ඒ කියන්නේ මුස්ලිම් උන්. 

සාමන්‍යෙන් උන්ගේ පවුලක අඩුම ළමයි 5ක් වත් ඉන්නවා. උන් එහෙම ළමයි හදන්නේ ආසාවට වෙන්න පුළුවන් ඒත් උන්ගේ ප්‍රධාන අරමුණ වෙන්නේ උන්ගේ ජාතිය බෝ කරලා අපේ රටේ මහ ජාතිය උන් වෙන්න. 

අද තියෙන ජීවන ප්‍රශ්ණත් එක්ක ඇත්තටම එක ළමයෙක් හදා ගන්නවා කියන එක ලොකු ප්‍රශ්ණයක්, එහෙම එකේ ළමයි තුන් හතර දෙනක් හදනවා කියන එක මහා ලොකු ප්‍රශ්ණයක් තමා. ඒත් එහෙමයි කියලා හිතලා සිංහල මිනිහා සද්ද නැතුව හිටියොත් වෙන්නෙ අපේ ජාතියට නිකම්ම තම්බියා ඉස්සරහා බලු වෙලා යන්න තමා.

මේ තම්බි කියන උන් මොන තරම් බලු ජාතියක්ද කියලා ඔප්පු කරන්න මම මට සිද්ධ උන සහ මගේ යාළුවන්ට සිද්ධ වෙලා මාත් එක්ක කියපු දේවල් කීපයක් කියන්නම් උදාහරන විදියට..

ඉස්සෙරලාම මට සිද්ද උණ සිද්ධි කීපයක් කියලා ඉන්නම්.....

දවසක් මම කුරුණෑගල ඉදන් ගෙදර එන්න බස් එකකට නැග්ගා. මම නගින වෙලාවෙ ඉදගන්න සීට් තිබුණ නිසා මම ආවෙ වාඩි වෙලා. ඒත් ටික වෙලාවකින් හොදටෝම සෙනඟ පිරුණා බස් එකට. ඔය අතරේ ළමයෙක් වඩා ගත්ත තම්බි ගෑනියෙක් නැග්ගා බස් එකට. මමත් මොනවා උනත් පොඩි දරුවෙක් වඩා ගත්ත අම්මා කෙනෙක්නෙ කියලා හිතලා ඒ තම්බි ගෑණට ඉඩ දුන්නා වාඩිවෙන්න. 

ඒ ගෑණි එතන ඉදන් හෝල්ට් තුනක් විතර පහු වෙනකන් ඉදලා බහින්න ලෑස්ති උනා. සාමාන්‍යෙන් ඉද ගන්න ඉඩ දුන්න කෙනාට කථා කරලා ආයි එයාටම ඒ සීට් එක දීලා බහින එකනේ ඒ ගැණිගෙ යුතුකම, ඒත් ඒකි බහින්න කලින් වටපිට බලලා ලඟ හිටිය තවත් තම්බියෙකුට කථා කරලා සීට් එක දීලයි බැස්සෙ..

මට එදා ඒ වගේ පරට්ට වැඩක් කරපු ඒ තිරසණ් ජාතිය ගැන ඇති උනේ පුදුම තරහක්....

අනිත් සිද්ධිය මට සිද්ධ නොවුනත් මම අත්විදපු දෙයක්.....

අපේ ඇතුගල උඩ තෙන බුදු පිළිම වහන්සේ ලඟ පන්සලේ හැමදාම පිරිත් දානවා හවසට. අර පර තම්බියොත් ඒ පිරිත් දානකම්ම ඉදලා ඊට වඩා සද්දෙට උන්ගේ අල්ලට හු*& කියලා කියන උන්ගේ ගථාද මොනවද ජාතිය දානව. උන් ඒක එහෙම කරන්නේ අපේ පිරිත කියන එකේ සද්දේ වහලා උන්ගේ රෙද්දක් ඊට වඩා මිනිස්සුන්ට ඇහෙන්න සලස්සවන්න....

නිකමට හිතපල්ලා බෞද්ධ රටක් වෙච්චි මේ ශ්‍රී ලංකාවෙ බෞද්ධ ආගමට මෙ පෙරේත හැත්ත මොන තරම් අපහාස නිග්‍රහ කරනවද කියල... :/

දැන් කියන්න හදන්නෙ මගේ යාලුවෙකුට සිද්ධ උන ඇත්තම සිද්ධියක්.....

මගේ යාලුවා දවසක් එයාගේ නෝනත් එක්ක ඇදුම් වගයක් ගන්න රෙදි කඩේකට ගිහිල්ලා. මෙයාලා ගිහිල්ලා තියෙන්නෙ තම්බි කඩේකට....

කඩේ ඇතුලට යනකොටනම් හොදට තේරෙන සිංහලෙන් උන් කථා කරන්නේ "ආ එන්න නෝනා, මාත්තියා එන්ඩ. මොනාද බැලුවෙ. ඕන එකක් බලාන්ඩ අඩු කොරලා දෙන්නම්" කියලනෙ.

අපේ දෙන්නත් ඒ කඩේට ගිහින් ඇදුම් තෝරන අතරේ කඩේ හිටිය එක තම්බ්යෙක් තව තම්බියෙක් එක්ක හිනා වෙවී දෙමළින් මොනවද කියනවලු...... ඒ ගොන් නාම්බො දෙන්නා දන්නෑ මගේ යාලුවගේ වයිෆ්ට දෙමළ පුළුවන් හොදට.. ඒ අක්කා අර තම්බියට කථා කරලා දෙමළෙන් මොනවද කිව්වලු..... පස්සෙ උන්ට කට උත්තර නැත් උනාලු....

මගේ යාලුවා සිද්ධිය පස්සෙයි දැනගෙන තියෙන්නෙ. අර පර තම්බියෝ දෙන්නා දෙමළින් කථා වෙලා තියෙන්නේ ඒ අක්කා ගැන. උන් කියලා තියෙන්නෙ "මචං මරු කෑල්ල නේද ? කන්ඩ හිතෙනවා බං".... ඔන්න ඔය වගේ බලු කතා. 

ඒ වෙලාවේ අර මනුස්සය දෙමළ දැනං හිටිය නිසා හොදට ගියා. නිකමට හිතපල්ලා අපි, අපේ අම්මලා, අක්කලා, නංගිලා එක්ක ඔය වගේ පරයෙක්ගේ කඩේකට ගියාම ඕකුන් මේ මිනිස්සුන්ට මොනවා කියනවා ඇද්ද ?

ඇයි සිංහල මිනිහට මෙහෙම උනේ.... දැනට මෙහෙමනම් තව අවුරුදු 5ක් 10ක් යනකොට මොනවයින් මොනවා වෙයිද..... ??

මේකට කියන්නේ ජාතිවාදය අවුස්සනවා කියලා නම් මම ඒ කරන්නේ ජාතිවාදය අවුස්සන එකතමා. හැබැයි මම මේ දේ කරන්නේ මම සිංහල ජාතියට, අපේ රටට ආදරේ කරන සිංහලයෙක් නිසා.........



සිංහලයට ජය වේවා (ද) ............. තීරණය ඔබ සතුයි !!!

ප.ලි - ටිකක් හිතලා බලන්ඩ අපේ රටේ අනාගතේ මොනවගේ වෙයිද ? අපේ දරුවන්ට මොන වගේ දේවල් වලට මුහුන දෙන්න වෙයිද කියලා ?

ප.ප.ලි - ජාතිවාදය අවුස්සන ජාතිවාදියෙක් වෙන මම මුස්ලිම් කඩ වලින් කිසිම දෙයක් අරගන්නෙ නැති කෙනෙක් බව කරුණාවෙන් සලකන්න....
මට බනින අයට බනින්න අවස්ථාව තියෙනවා පහල කමෙන්ට් බොක්ස් එකේ.....




Sep 22, 2012

නපුන්සකයෙක් වෙත ලියමි...

හින්ද රාජපක්ශ මාමා වෙත,


කොළඹ කෞතුකාගාරේට පැන්නේ ඔයාමද එහෙමත් නැත්තම් ඔයා කුළියට ගත්ත කවුරුහරිද මාමේ ? මොනවා උනත් මාමේ ඔයාගෙ අනු දැනුම ඇතුවනෙ ඕක සිද්ද උනේ නේද ? මාමේ ඔයා ඔයාගේ ගුද මාර්ගයෙන් කෑ ගහලා නෑ කීවත් මුළු රටම දන්නවා කෞතුකාගාරේ කැඩුවෙ ඔයාගේ මිනිස්සු කියන්ඩ.

ඒත් ඇත්තටම ඔය වගේ දෙකයි පනහෙ බලු වැඩ කරන්නෙ ඇයි මාමේ. මාමාට මොකක් හරි මොළේ අමාරුවක් තියෙනවද ඇත්තටම (මෝලයක් තියෙනවනම්). මාමම දන්නවනෙ මාමා අපේ රටේ ජනාධිපති කියන්ඩ. ඒ තනතුරට ඔයාට ලොකු පඩියකුත් හම්බුවෙනවනේ. එහෙමත් තියාගෙන ඔය වගෙ නපුන්සක පඩ වැඩ කරන්නෙ ඇයි ?



ඇත්තටම රාජපක්ශ මාමේ ඔයා වගේ ද්වී ලිංගික නපුන්සකයෙක් අපේ රටේ නායකයා කියලා කියන්ඩත් හෙන ලැජ්ජයි ඈ...... ඒ හින්දා ඔයාට හෙණ ගහලා මැරෙන්ඩ කලින් ඔයා සියදිවි නසාගන්ඩකො මාමෙ. ඒක අපේ රටටත් හොදයි ඔයාගේ මැරිච්ච අහින්සක දෙමව්පියන්ටත් කරන ලොකු උදව්වක්.......මොකද ඔයා වගේ ද්වී ලිංගික නපුන්සකයෙක් වැදුවට ඒ දෙමව්පියො දුක් වෙනවා. මෙහෙන් ඔහේට ඡන්දෙ දුන්න අහින්සක මිනිස්සු දුක් වෙනවා......

එහෙනං (නපුන්සක) මාමේ මම නවතින්නං....

ඔයාට හෙණ ගහනවා !!!

මීට පොල් සමන්....


ප.ලි - රට ගැන හිතන විට හිතේ ඇති වන දුක නිසා ලියන ලද්දකි....

Sep 18, 2012

S.B බලුමැක්කා !!

අපිට වයස අවුරුදු 6 වෙනකොට අම්මගෙයි තාත්තගෙයි අතේ එල්ලිලා (සමහරු නම් හොටු පෙර පෙර අඩ අඩා :P) හා හා පුරා කියලා ඉස්කෝලෙ ගමන පටං ගන්නවා. ඇත්තටම ඒ කාලේ කිසිම තේරුමක් නෑ මොකක්ද මේ ඉස්කෝලේ කියන්නෙවත්, මොකටද ඉස්කෝලෙ යන්නෙ කියන්නෙවත් කියලා. ඒත් එහෙම නෙමෙ අපේ අම්මගෙයි තාත්තාගෙයි හිතේ තියෙන බලාපොරොත්තු, ඒ දවස ඒ දෙන්නගෙ ජීවිතේ වැදගත්ම දවස. ඒ දෙන්නා එයාලගේ හිතේ දහසකුත් එකක් බලාපොරොත්තු තියාගෙන තමයි තමන්ගෙ ළමයව ඉස්කෝලෙට භාර දෙන්නෙ.

ඇත්තටම අපි එහෙම ඉස්කෝලෙ යන්න පටන්ගෙන අවුරුදු 13ක්ම ඉස්කෝලෙ යනවා කාලය ගත වෙනවා දන්නෙම නෑ. අවුරුදු 6න් කිසිම අදහසක් තේරුමක් නැතුව ඉස්කෝලෙ යන්න පටන් ගත්තු අපි ටික ටික අනාගතය ගැන හිතන්න පුරුදු වෙනවා. උනන්දුවෙන් හරි උනන්දුවක් නැතුව හරි ඉගෙන ගන්නවා. වෙන මොකටවත් නෙමෙ හොදට විභාග පාස් කරලා කැම්පස් ගිහින් හොද ජොබ් එකක් අරගෙන දෙමව්පියන්ටත් සලකගෙන ලස්සනට ජීවත් වෙන්න.

ඇත්තටම හැමෝටම කැම්පස් යන්න බැරි උනත් හැම ළයෙකුගෙම හීනෙ වෙන්න ඕක තමා.

එහෙම අවුරුදු 13ක් අමාරුවෙන් ඉගෙනගෙන කොහොමහරි කරලා කැම්පස් යන්නෙ හිතේ දහසකුත් එකක් බලාපොරොත්තු තියාගෙන. එහෙම බලාපොරොත්තු ඇති වෙන්න අපේ හිත්වල විතරක් නෙමෙ අපේ අම්මගෙයි තාත්තගෙයි හිතවලත් එහෙම ඇති වෙනවා. සමහර විට අපිට වඩා ඒ ගැන හිතලා සන්තෝස වෙන්නෙ ඒ දෙන්නා.

ඒත් අද,

අද කැම්පස් යනවා කියන්නෙ දෙමව්පියන්ගෙ හිත්වල ඇතිවෙන්නේ මහා ලොකු දුකක්. ඒකට වැරදි කාරයෝ කවුද ? ඇත්තටම කවුද ?

තමන්ගේ ළමයින්ව පිටරට විශ්වවිද්‍යාල වලට යවලා හොදට උගන්නගෙන මෙහෙ ළමයින්ට නිකන් දෙන අධ්‍යාපනය කඩාකප්පල් කරන්නෙ කවුද ?

අපේම ඡන්දවලින් පාර්ලිමේන්තු ගිය ඇමතිවරු කියාගන්නා මෝඩ තුප්පහියෝ නොමෙද ?

ඇත්තටම මෙ ළමයින් ගැන, මේ ළමයින්ගේ අනාගතේ ගැන ඕකුන්ට නිකමටවත් හිතෙන්නෙ නැද්ද ? ඌට උගේ ළමයි වගෙ තමා මේ දෙමව්පියට ඒ අයගෙ ළමයි.

අවුරුදු 5න් උපාධිය අරන් එළියට එන්න කැම්පස් යන කෙල්ලො කොල්ලො ඒ උපාධිය ගන්න අවුරුදු 10ක් බාලාගෙන ඉන්න ඔනේ. වැඩිය ඔන්නෑ මගේ හොදම යාළුවෙක් තුන්පාරක් A/L කලා කොහොම හරි කැම්පස් යාගන්න ඔනේ නිසා. ඌ කොහොමහරි තුන්වෙනි වතාවෙ ගොඩ ගියා, ඒ අම්මටයි තාත්තටයි ඊට වඩා දෙයක් නෑ. හිතේ තිබ්බෙ පුදුම සතුටක්. මොරටුවෙ Architecture වලටඌ තේරුණා. අවුරුදු 5ක් ඉන්න ඔනේ උපාධිය ගන්න.

ඒත් දැන්, ඌ A/L කරලා result එනකන් ගෙදර හිටිය කාලේට වඩා කාලයක් ඌ කැම්පස් ගියාට පස්සෙ ගෙදර. ඌ කැම්පස් ගිහින් අවුරුදු 2යිද කොහෙද, ඒ අවුරුදු දෙකෙන් අවුරුද්දකට වඩා ඌ හිටියෙ ගෙදර. මොකද කැම්පස් එක වහලා. ඌ ගෙදරටම නාකි වෙනවා. කවදද උපාධියක් අරං අධ්යාපන කටයුත් සම්පූර්ණ කරගෙන එලියට එන්නේ. ඒ කොල්ලගේ අනාගතේට මොකද වෙන්නේ ?

මේ පජාති දේශපාලන බලුමැක්කෝ සෙල්ලං කරන්නේ රටේ අනාගතේ භාරගන්න ඉන්න ළමයින්ගේ ජීවිතෙත් එක්ක නෙමේද ? ඇයි එවුන් එහෙම කරන්නේ ?

යකෝ ඇමතිතුමෝ, තෝ මේ කරන වැඩ නිසා නරක නාමේ ගෑවෙන්නෙ තොට විතරක් නෙමෙ. තොගේ ගෑණිට තොගේ දරුවන්ටත් එක්කයි ඔක්කොම වෙන්නේ. වෙන මොකුත් ඔන්නෑ තොගෙ අහින්සක අම්මා. ඒ අසරණ ගෑණි මොනතරම් බැනුම් අහනවා ඇද්ද ?

යකෝ ගොන් ඇමතියෝ, කැම්පස් ටික ඇරලා මේ ගෙවල්වල කාළකන්ණිවෙන ළමයින්ට ඉගෙන ගන්ඩ දීපිය. තෝ එහෙම කරා කියලා තොට පාඩුවක් වෙන්නෙ නෑනේ. තොට තොගෙ පඩිය ලැබෙනවා. තොට ලැබෙන දීමනා ලැබෙනවා.

ආයිත් කියන්නෙ කැම්පස් ටික ඇරපිය....

තෝ වගේ අසමජ්ජාතියො මැරෙන්නේ පණ පිටින් පණුවො ගහලා බල්ලෝ....!!

ප.ලි - පෞද්ගලික කෝන්තරයක් මත ලියන ලද්දක් නොවන බවත්. මාගේ මිතුරා ඇතුලු ගෙදරට කාළකන්ණි වන විශ්වවිද්‍යාල සිසුන්ට කරන උදව්වක් ලෙස සලකා ලියන ලද්දක් බව කරුණාවෙන් සළකන්න.

Sep 8, 2012

චින්තන හැකියාව ශූණ්‍ය වී ඇත :/

සෑහෙන කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තට සෙට් උණෙ. ඒත් කරුමෙ කියන්නෙ ලියන්න මුකුත්ම හිතට එන්නේ නෑනේ......සිස් :/.

කල්පනා කරනවා කියලා මෙච්චර කල්පනා කරන්නත් හොද නෑ, මොකද මොළෙ ඕවර් ලොඩ් උනොත් මාර කේස් එකක් වෙනවා ඒකයි :P.

වෙලාවකට හිතෙනවා මේ බ්ලොග් එක වහලම දානවද කියලත්. මොකද මොකුත්ම නොදා ඔහේ තියෙනවට වඩා ඒක හොදයි කියලා හිතෙන නිසා. ඒත් අනේ මන්දා තවම එහෙම කරෙත් නෑ.... මේක හෙනම ආන්දමිකයි :/

මගේ බ්ලොග් එකට මෙහෙම වෙන්ඩ ප්‍රධානම හේතුව මගේ චින්තන හැකියාව ශූණ්‍ය වෙලා.... අයියෝ මගේ චින්තන හැකියාව :'(. ඒත් මොකුත්ම නොදා ඉන්ඩ හොද නැති නිසා දාන්ඩ මොකුත්ම නෑ කියලා හරි දානවා කියලා තමා මේක දැම්මේ ඈ...

මගේ චින්තන හැකියාව ආයි ආපු ගමං සං සං ගාලා එක එක එව්වා දානවා. සුවර් ඈ (y)

අපි කැපුණා එහෙනම් !
ජය වේවා !!

කමෙන්ට් කොරලා යන්ඩ ඈ.....

May 14, 2012

පාසල් ජීවිතය.... උසස් පෙළ කෙලවීමෙන් පසු අවසන් වීම :/

පි කවුරුත් ඉස්කෝලේ යනවා..ඒ කාලේ කොහොමවත් අමතක වෙන්නේ නෑ....මට නම් එහෙමයි, අනිත් අයටත් එහෙම වෙන්න ඇති කියලා හිතනවා.....

මාත් ඉතිං ඔහොම ඉස්කෝලෙ ගියා. ඉස්සෙරලාම ඉස්කෝලෙ යන්න පටං ගත්තේ 1995 අවුරුද්දේ... ගියේ අපේ ටවුමේ තියෙන ප්‍රසිද්ධ මිශ්‍ර පාසලකට (කෙල්ලො කොල්ලො දෙකම ඉන්නවා ඈ :P)..

1 වසරෙ ඉදං උසස් පෙල කෙළවෙනකම්ම ගියේ ඔය ඉස්කෝලෙටම තමා.... ඒත් සමහරු.....අම්මේ..... ඔය අවුරුදු 13ට ඉස්කෝල 100ට විතර යනවා...වෙලාවට මට එහෙම ටොපියක් සැට් උනේ නෑ....

ගෙදර ඉදං ඉස්කෝලෙට විනාඩ් 10යි.... අපි ඉස්කෝලෙ යන්ඩ පටං ගත්තු කාලේ ඉස්කෝලෙ පටං ගත්තේ 8ට.. ගෙදරන් 7.40ට විතර එනවා.... අතුගාන්ඩ තියෙන දවසට ගෙදරින් එන්නේ 7.50ට විතර :D... පස්සෙ තමා මොකක්ද හින්දා ඉස්කෝලෙ 7.30ට පටං ගන්ඩ ගත්තේ....

තව එකක් කියන්ඩ ඔනේ, කමෙන්ට් වලින් අහන්ඩ එපා මම ශිෂ්‍යත්වේ පාස්ද පේල්ද කියලා ඈ.... මොකො කිව්වොත් සිරාවටම මට මතක නෑ මං පාස්ද පේල්ද කියලා...(දැන් උබලා හිතයි අනිවා මංපේල් ඇති කියලා.... ඉතිං හිතා ගනිල්ලා, ඒ හෙන කාලෙකට කලිංනේ... නැතතං දැං ඒක ලිව්වනං අනිවා පාස් හරිද..).. :P.

මුලින්ම කියන්නම් 1 වසරෙං වෙච්චි සීන් එකක්..(පිළිවෙලකට යන්ඩ එපැයෑ නේ)

පොඩිම කාලෙ සීන් නං ගොඩක් මතක නෑ අමතක නොවෙන එක සීන් එකක් තියෙනවා.. එක සැරයක් හෙන වැස්සෙ මායි තව එකෙකුයි අම්භානක තෙමිලා තෙමිලා (ඉන්ටර්වල් එකෙද කොහෙද) ක්ලාස් එකට ගිහිං ක්ලාස් ටීචර්ගෙන් තුවායක් නැද්ද ඇහුවා ඔලූව පිහ ගන්ඩ......:D... එදා තමා ගුටි කණ එක පටං ගත්තේ.....

ඊට පස්සෙ පන්ති වලිනුත් එක එක ටීචර්ලගෙන් අම්භානක ගුටි කෑව කියලනම් මතකයි ඒත් හරියටම මොන වගේ සීන් වලටද කියලා මතක නෑ.. :(

ආ...තව එකක්.... මං කාවදාවත් වාර විභාග වලිං පන්තියෙ පළවෙනියා වෙලා නෑ....මං ඒ ගැන අදටත් හෙන ආඩම්බර වෙනවා...මොකෑ මං එහෙම පලවෙනියා උනානං පව්නෙ අනිත් උන්, උන්ට ප්ලේස් නැති වෙනවනේ..... ඇත්තටම මම එහෙම කලේ අනුන්ගැන හිතලමයි....

අනෙ අර ගුටි කාපු සීන් එකෙන් පස්සෙ එහෙම ලොකුවට චාටර් උන සීන් එකක්වත් මට හරියටම මතක නෑ....

එක සැරයක් ඔපිස් එක ඉස්සරහ උදේ ඉදන් ඉස්කෝලෙ ඇරෙනකම්ම දණ ගහගෙන හිටියනම් මතකයි, ඒත් සීන් එක මොකක්ද කියලා හරියටම මතක නෑ...සිස්....

කොහොම හරි කාලෙ ගෙවිලා (අ)සාමන්‍ය පෙළ කරන කාලෙත් ආවා....හරියටම කියනවනං 2005 අවුරුද්දෙ තමා ඒකට සැට් උනේ.......(ආ දැං උබලා හිතනවා ඇති ඒකත් කෙලෝ ගත්තා කියලා..... රෙද්ද තමා හූ ඈ...)...

බොරු කියන්ඩ ඔනේ නෑනේ මට සුවර් එකක් තිබ්බෙත් නෑ විභාගෙ ගැන, ඒ කාලේ තමා ගහපු තරමක් ක්‍රිකට් ගැහුවෙ.... රිසාල්ට් දැගත්තෙත් අම්මගෙ මාර්ගෙන්.. ඒකාලේ ගෙවල් වල ඉන්ටර්නැට් තිබුනෙත් නෑ....අතේ පෝන් තිබුනෙත් නෑනේ....අම්මලගෙ ඔපිස් එකෙ ඉන්ටර්නැට් වලින් බලලා තමා මට කෝල් කරලා කීවෙ....
" ආ....උබ විභාගේ පාස් ඈ" කියලා.... සිරාවට අදටත් මට සුවර් නෑ ඕයි ඒක..... වැඩ 10ම සම්මානනේ... A-4, B-3, C-3....

හැබැයි මට කෙල උනෙත් ඔය විදියට සා.පේ හරියට පාස් උන එක තමා.... එහෙම පාස් උනේ නැත්තං මං උසස් පෙළට මැත්ස් තෝරා ගන්න එකක් නෑනේ..... ආට් කලානං අනිවා පාස් වෙනවා.....

අනික උබලට කියන්ඩ.. අපිට කෙල වෙන්න අනික් හේතුව තමා අපේ සා.පේ රිසාල්ට් එන්ඩ මාස 6ට වැඩිය ගියා (2005 සා.පේ කරපු උන්ට මතක ඇති).. ඒ කාලේ බුල කෙලින්ඩ සෙට් උන එකෙන් තමා ඉගෙන ගන්න තිබ්බ ආසාව නැත්තටම නැති වෙලා ගියේ.....

කොහොම හරි මැත්ස් කරන්ඩ තෝරගෙන ක්ලාසුත් ගියා (මුල් කාලේ :P) ඉස්කෝලෙ පටං ගන්නකං......

වෙන්ඩ තිබුණ විදියද දන්නෑ, වල බැස්ස තරමක් වල බැස්සෙ උසස් පෙළ කරන කාලේ...

ඒ කාලේ 7.30 වෙද්දි ඉස්කෝලෙට යනවා, ගිහින් 8.30 වෙද්දි ඉස්කෝලෙන් පයිනවා.... පැනලා මොකෙක්ගෙ හරි ගෙදර ගිහින් ෆිල්ම් බලනවා....බලලා ගෙදර යනවා..... සමහර දාට එහෙමත් නෑ කෙලින්ම ගෙදර එනවා..........අපේ ගෙදර දවල්ට කවුරුද් නෑ අම්මයි තාත්තයි දෙන්නම වැඩට යනවා, ඒ දෙන්නම එන්නේ 5ට විතර... හැබැයි ඒත් ගෙදරට එන්න කලින් දැන ගන්නවා මං කලින් ආවා කියලා....(කට කැඩිච්ච ගෑණු ඉන්නවනෙ)....

අපිට ඒ කාලේ ගොඩක් වෙලාවට උදේම පීරියඩ් එකෙ තිබුනේ කම්බයින්ඩ් මැත්ස්..... උදේම ඉස්කෝලෙට ඇවිත් ගාථා කියලා ඉවර උන ගමන් බත් එකක් හරි දෙකක් හරි කනවා..එහෙම කනකොට සර් එනවා.... ඒ සර් හරි පව්.එයා කියනවා අදවත් පන්තියෙ ඉදලා මේ පීරියඩ් එකෙන් පස්සෙ ගෙදර පලයල්ලා කියලා.... සර් පව් හින්දා ඉන්නවා නැත්තං ඉන්නෑ.....

අපි ඒ කාලේ ඉස්කෝලෙන් පැන්නේ අපේ ක්ලාස් එකට එහා පැත්තෙන් තිබ්බ තාප්පෙන්.... එක සැරයක් නිවාඩු කාලෙ ඉවර වෙලා ඉස්කෝලෙ එනකොට ඒ තාප්පේ අඩි3ක් විතර අලුතෙන් උස ගිහින්....හෑ.. පයින්ඩම බෑ.....

අපි ට්‍රයි එක අත ඇරියේ නෑ.... උඹලා දනන්වනෙ ඉස්කෝල වල කුණු දාන තැන..අර තාප්පෙටම සැට් කරලා එලියෙන් ඇවිත් කුණු එකතු කර ගන්න පුළුවන් විදියට හදලා තියෙන්නේ..... අපි අන්තිමට අන්න එතනින් පයින්ඩ ගත්තා..... එතනින් පනින දාට බස් වලට අපිව ගන්නෑ......( ඒතරමට අපි ලග සුවද :P)

ඔය විදියට තමා ඉස්කෝලෙ කාලේ ගෙවුනේ....හෙණ පන්..මට උසස් පෙළට කෙල උණා බොරු කියන්ඩ ඔනෙ නෑනේ......උපරිමේටම කෙල උණා.....දුකක් නැතුව නෙමෙ.....(යකෝ මැත්ස් හෙන අමාරුයි...නැතත් මට සෙට් උනේම හෙන අමාරු පේපර් සැට් එකක්.....)

ප.ලි - කථාව බෝරිං උණානම් සමාව භාජනයකට දාන ලෙස ඉල්ලා සිටිනවා.....

මේ....අක්කේ, මගේ මේකව දැක්කද ??

මුලින්ම කියන්න ඔනේ මේක අසභ්‍ය කතාවක් නෙමේ, සමහරු මේ කතාව දන්නවත් ඇති. නොදන්න අයට දැන ගන්නයි කියන්නේ ඈ....

ආ... තව දෙයක්... මේක මට සිද්ද උණ දේකුත් නෙමෙයි ඈ :P....

මෙන්න මේකයි ඉස්ටෝරිය....

එක ගමක හිටියලු මිනිහෙක්, පොර ජීවත් උනේ තනියම. මොකද බුවා කසාද බැදලා නෑ, හැබැයි බුවාට හිටියා කසාද බැන්දත් ගෑණිට වඩා ශුවර් කරන්ඩ පුළුවන් බලු තඩියෙක්. ආයේ ඉතින් දෙන්නා ගජම ගජ යාලුවෝ.... බල්ලට දාලා තිබුණ නම තමා "මේකා"...

මං කිව්වනෙ මිනිහයි බල්ලයි හෙන ගජ යාලුවො කියලා. කොහෙ ගියත් දෙන්නා එකට. බල්ලා ඉන්න නිසා මිනිහත් කොහෙවත් යන්න බය නෑ....

දවසක් දෙන්නා ගියා ගමට කිට්ටුව තියෙන ටිකක් විතර විශාල කැලයක් තියෙනවා ඒකේ ඇවිදින්න (පොඩි පන් එකක් ගන්න හිතාගෙන වෙන්න ඇති)....

ඔහොම ටික දුරක් ඇවිදගෙන කැලේ මැද්දටම වගේ ආවා. මිනිහා දැක්කා ලස්සන වැවක් තියෙනවා. මහන්සියත් එක්ක නිසා ටිකක් නාගත්තොත් හොදයි කියලා හිතලා ඇදුම් ටිකක් ගලවලා දාලා බැස්සා වතුරට..... කැලේ හින්දා කවුරුකුත් නැති නිසා ෆුල් නේකඩ් එකේ තමා බුවා වතුරට බැස්සේ... දැන් ඇදුම් ටික ගොඩ, ඇදුම් මුර කරන්නේ බල්ලා (මේකා)....

පැයක් එකහමාරක් විතර නාලා ඩයල් එක ගොඩ ආවා..... මල හුට්ටප්පරයයි :O..... බල්ලත් නෑ ඇදුම් ටිකත් නෑ...... දැන් මොකො කරන්නේ ඇදුම් නෑනේ....බුවා හෙළුවෙන් :D.... වෙන කරන්න දෙයක් නෑ කියලා හිතාගෙන කැලේ ඇතිලෙන් දැන් අදුම් නැතුව උපන් ඇදුමෙන්ම මිනිහා යනවා බල්ලව හොයන්න.... කොහෙ කියලා හොයන්නද හෙණ කැලේනේ....

ඔහොම ටික දුරක් බල්ලව හොයාගෙන යනකොට කැලේ මැද්දෙ තියෙන අතඇරලා දාපු වගේ ගෙයක් හම්බුණා.... අඑතුලට ගිහින් බැලුවෙ ඒකෙවත් මේකා ඉන්නවද කියලා....නෑ...... ටිකක් වට පිට බලනකොට රාමු කරපු කණ්නාඩියක් (මූණ බලන එකක්) හම්බුනා.... ඇදුම් ටිකත් නැති එකේ ඒකෙන්වත් ප්‍රයෝජනයක් ගන්නවා කියලා හිතාන කණ්නාඩියෙන් මිනිහගෙ අහවල් තැන වහගෙන ටික ටික ගම පැත්තට එන්න ගත්තා....

ඒත් මිනිහා දන්නෑ මේ අල්ලගෙන යන එකේ තියෙන්නේ රාමුව විතරයි කණ්නාඩිය නෑ කියලා :D ( ඒ කියන්නේ තාමත් බඩු එලියේ).... ඔහොම වහගෙන කියලා හිතාගෙන රාමුවත් අල්ලගෙන ගම කිට්ටුවට එනකොට දර ඇහිදින්න යන ගමේ ගෑණු කෙනෙක් හම්බුණා ඉස්සරහට :O :O..... අනේ ඉතින් මිනිහා දන්නෙ නෑනේ කණ්නාඩියෙ තියෙන්නෙ රාමුව විතරයි කියලා.. මූ ඔක්කොම වැහිලා කියලා හිතාගෙන ගෑනි ඉස්සරහට ගියා......(අයියෝ සල්ලි) :P...

ගෑණි ඉස්සරහට ගිහින් මු අහපි.... " මේ....අක්කේ...මගේ මේවක්ව දැක්කද ?".... කියලා....

ගෑණි නිකං තෘශ්ණිම්භූත වෙලා වාගෙ මිනිහගෙ ඔලුවෙ ඉදං කකුල් දෙකටම බැලුවා... බලලා ඉවර වෙලා කියපි.......

"හෑ...මල්ලියේ...මම මේකව නං දැකලා තියෙනවා..ඒත් මේ රාමු කරපු එකෙක් දැක්කමයි" කියලා..... :O :O

විලි ලැජ්ජාවෙ සංතෝසෙ බෑ..... මිනිහා මේකෙක් ඔනේත් නෑ රාමුව ඔනෙත් නෑ කියලා කැලෙන් පැනලා ගෙදර දිව්වා..... හිකිස්..ගෙදර යනකොට මෙකයි ඇදුම් ටිකයි ඔක්කොම ගෙදර....බල්ලා ඇදුම් ටික ගෙදර ගෙනත්.....

කීකරු බල්ලෙක් නේ :P.....

Apr 26, 2012

බේබදුකම Returns :D



අනේ මම නම් දන්නෑ කට්ටිය මට බනීවිද කියලා මේ බීපු කථාම දානවා කියලා....හිකිස්, ඒත් ඉතින් වෙන කරන්ඩ දෙයක් නෑ බිපු කථාමනෙ තියෙන්නෙ ඉතින් මං මොනවා කරන්නද......

මේ මේකත් ඒ වගේ බිපු කථාවක්ම තමා ඈ (බීපු නෙමෙ නාපු :D)..


මේක සිද්ධ උනෙ පහුගිය අප්‍රේල් 16 වෙනිදා. මෙන්න මේකයි සීන් එක.....


අපේ ගෙදරට ඉස්සරහා ගෙදර ඩයල් එක ( ඒ කීවෙ ඒ ගෙදර කොල්ලා ඈ), ඌ පිටරට ඉදන් ආවා. ඌ එහෙ කුකෙක් :P. ඌ එනකොට ගෙනාපු බකාඩියක් තිබ්බා. කිය කියාමයි හිටියෙ ඕක කොහෙහරි ගෙනිහිං ගහමු කියලා.... මොකද ගෙදර ඉදන් ගහන්න බෑනේ, අපි ගෙවල්වලට තවම හරිම අහින්සක සූකිරි පැටව්නෙ :D :D.

ඒ හින්දම අපෙ සෙට් එක 6ක් විතර සැට් වෙලා මූ කලින් වැඩ කරපු දඹුල්ල ඒරියා එකට ගියා. එහෙන් අරූගෙ තව යාළුවො දෙන්නෙකුත් සැට් කොරගෙන ගියා ඉබ්බන්කටුව වැව අයිනෙ තිබුණු සාමාන්‍ය සයිස් එකේ රෙස්ටුරන්ට් එකකට.....දැන් අපි ඔක්කොම 8යි. අරක්කු බොන්නෙ මෙතනින් 5යි, දෙන්නක් බොන්නෙ බියර් විතරයි. අනිකා බොන්නෙ කොකාකෝලා විතරයි (ඌ පව් නේ :D)....



අර දඹුල්ලෙන් සෙට් උණා කියපු දෙන්නගෙන් එකෙක් ඌරෙක් එහෙමත් එක්කරගෙන ඇවිත් තිබුණ නිසා බයිට් ගැනනම් ඉතින් ආයෙ කියලා වැඩක් නෑ...

ආ...කියන්න අමතක උණානේ අපි ලඟ තිබුණේ එක බාකාඩියයිනෙ, ඒක නිසා දඹුල්ල ආහාර නගරයෙන් (ඒ කියන්නෙ ෆුඩ් සිටිය ඈ) තවත් බකාඩියක් ගත්තා මදි උනොත් කියලා.....


කොහොමහරි දැන් වෙලාවා දවල් 11.00 විතර ඇති. වෙලාවට වැස්සෙ නෑ, පට්ටෙට අව්ව. අපෙත් වෙලාව හොදයි කිය කිය සුභ මුහූර්තයෙන් රාජකාරි ආරම්භකලා.......


අම්මේ ඉතින් මේ ගහන්නෙ බකාඩිනෙ........ දෙතුන්වතාවකට වැඩිය ගහලත් නෑ.....ටිං ගානකොට වදිනවා.. ඒ අස්සෙ ගල ඉන්න එකා (අර කොකා කෝලා බොන ඩයල් එක ඈ) අහනවා " මොකෑ බං උබේ ඇස් දෙක හිනී වෙලා" කියලා..... යකෝ එහෙමතමා බං මට මේ වැදිලා ඉන්නේ...මුං කොහොමද ඒවා දන්නෙ බොන්නෙ කොකාකෝලා විතරනෙ :P....

ඔහොම එක බෝතලයි ඉවරම කලා...... දැන් වෙලාව 12.30 විතර ඇති..හරියටම ශුවර් නෑ හැබැයි.....

අර බෝතලේ ඉවර කරලා අපි කට්ටිය නාන්න යන්න තමා ඉදලා තියෙන්නේ, ඒත් බීමක මහිම කියන්නේ අනිත් බෝතලෙත් කඩලා නාන්න නොයාම.....(මටත් ටිකක් හීනෙන් වගේ මතකයි).... ඒකත් ගැහුවා පැයක් එක හමාරක් විතර.....

පස්සෙ කට්ටිය නාන්ඩ යන්න ලෑස්තිවෙලා... මටත් නාන්න යමු කිව්වා. හුටා මට අදින්න එකක් නෑ.... මම කිව්වා "මට බෑ බං අදින්ඩ එකක් නෑ උබලා පලයල්ලා" කියලා.....ඒත් පස්සෙ කල්පනා උනා යකෝ ජෝකා ඇදගෙනනේ ඉන්නේ...ජෝකා පිටින් නානවා කියලා...එහෙම හිතලා කලිසම ගලෝලා තියලා ජොකා පිටින් සිග් සැග් ක්‍රමේට ගියා වැවට.......



පට්ට සීතලයි යකෝ..... වෙරි ඩබල්..... හිටගෙන ඉන්නම බෑ....ඉදගත්තා වැවේම....ඒ අස්සෙ අනිත් උන් ටිකක් නාලා ගොඩට ගිහින් බෝල ගහනවා.... මං ඒක දැගත්තේ බෝලේ බැට් එකේ පචෑස් පචෑස් ගලා වදින සද්දෙන්.....බැලුවට පේන්නෑ කට්ටියම ඩබල් වෙලා පේන්නේ......

දැන් කොහොම හරි වැවේ ඉන්නේ මායි අපේ ඉස්සරහ ගෙදර අයියාකාරයයි විතරයි..... අනේ අපරාදෙ කියන්ඩ බෑ ඌ මාව අල්ලගෙනම හිටියා වැටෙයි කියලා වෙන්ඩ ඔනේ.....(යකෝ මං එහෙම වෙටෙනවද)

ඔහොම ටික වෙලාවක් වැවේ ඉදගෙන හිටියා..... පස්සෙ තමා මට කල්පනා උනේ ඉන්නේ වැවේනෙ... සෑහෙන්න වතුරත් තියෙනවා කියලා..... වතුර ටික අතලඟ නිසා වැවේම දැම්මා කබරයා පාරක් (හිකිස් :D දැම්මා නෙමෙ දැමුනා :D).... අනෙ පව් අරූ වතුරෙන්ම ඒ ටික ඈතට තල්ලු කලා වගේ මතකයි.......

මම මේ ඇත්තමයි කියන්නේ.....කියන්න ලැජ්ජා වෙන්න ඔනේත් නෑ (මොකෝ බීලනේ).... වැවෙන් ගොඩට ඇවිල්ලා, තුවායක් ඇදගෙන ජොකා ගලවලා ඒක මිරිකලා ආපහු ඇදගෙන කලිසමත් ඇදගෙන ත්‍රීවීල් එකකට ගිහින් ටිකක් නිදාගෙන ත්‍රීවීල් එක ඇතිලෙත් කබරයෙක්ව නිදහස් කරලා යන වෙලාවට ඇහැරෙනකන් ටික මම මොකුත්ම දන්නේ නෑ..... ඒටික ඔක්කොම මම දැන් ගත්තේ පහුවදා.....

අනේ අපරාදෙ කියන්න බෑ අපේ උන් ටික අකුරක් නෑරම ඒ ටික මට කිව්වා.....



හැබැයි මේ කොල්ලා කාටවත් සෙකන්ඩ් උනේ නෑ..... ගෙදර ආවෙ තනි කෙලින් ඈ... (ඇද උනානම් අම්මට මාට්ටුනේ :P)


ප.ලි - කථාව හොදද නැද්ද කියලා මම දන්නෙ නෑ... කාලෙකින් දෙයක් ලියන්නත් බැරි උන නිසා ලියන්න තිබුන එකම කථාව තමා මේ ලියලා දැම්මේ..... මේ වගේ කථා ප්‍රතික්ෂේප කරන අය මට බැන්නට කමක් නෑ....වෙන කරන්ඩ දෙයක් නෑ ඒකයි :D


Mar 31, 2012

තාත්තේ......


මා ගැන දහසකුත් එකක් බලාපොරොත්තු හිතේ තබාගෙන.....
මා හට නොකා නොබී කන්න අදින්න දී......
මටත් නොකියා මගේ ලගින්.....
සදහටම නිකම යන්නට වූ......
මාගේ ආදරණීය තාත්තේ......
ඔබට නිවන් සුව අත්වේවා........!!!!

මම ඔයාට හැමදාමත් ආදරෙයි..... හැමදාමත් මම ඔයාගේම චූටි මහත්තයා !!!!!