Oct 31, 2015

කැම්පස් යන්ඩ බැරු උණේ වෙලාවට :3



මහින්ද ලොක්කා ජනාධිපති කාලෙත් කැම්පස් උන්ට පොලිසිය ලවා ගැස්සෙව්වා..
දැන් මෛත්‍රී ලොක්කා ජනාධිපති උණාම බුවත් කැම්පස් උන්ට පොලිසිය ලවා ගස්සවනවා....
මේ විදියට බලපුවාම හිතාගන්න පුලුවන්...
කැම්පස් උන් කියන්නෙ ගුටි කන්න ඉන්න ජාතියක් කියලා.. pacman emoticon...
ඔන්න ඔය හේතු නිසා තමා මම කැම්පස් ගියෙ නැත්තෙ....
කැම්පස් ගිහිල්ලා නිකං නෝන්ජලයෙක් වෙන්න ඔන්නෑනේ....


තරහා අවසර උගතුනි...
විහිලුවක් කලේ ඈ....
තප්පුලනවා එහෙම නෙමෙ ඕං 

2 comments:

  1. තප්පුලන්න තරම් වයසක් නෑ නේද? තවම උම්බෑ කියනවා විතරයි යන්තමට.

    ReplyDelete
  2. විහිළුවක් නම් නොවයි...

    ReplyDelete

කියෙව්වට පස්සෙ හිත ආපු දේ ලියලම ගියානං හොදයි නේ...