Aug 12, 2013

Stand against Racism | වර්ගවාදයට එරෙහිව නැගී සිටින්න.... මෙය ජාතිවාදි හා වර්ගවාදි පෝස්ටුවකි !!!




මං දැන් ඔය පින්තුරෙ දාගෙන ඉන්න මහත්වරුන්ගෙන් අහන්ඩ කැමතියි ඔබතුමාලා වර්ගවාදය කියලා අදහස් කරන්නෙ මොකක්ද කියලා. 


සිංහල මනුස්සයා තමන්ට තියෙන එකම රට සහ තමන්ගෙ ආගම රැකගන්න කරන උත්සාහයන් වර්ගවාදය කියලා කියනවනං එහෙම කියන එකා උපන් ගෙයි මෝඩයෙක්.... අනික් දේ තමා ඔහොම වර්ගවාදයට එරෙහිව නැගී සිටින්ට කියලා කෑගහන බයියෝ ඔක්කොම ලංකාවෙ සිංහල තාත්තෙකුට දාව සිංහල අම්මෙකුට ඉපදුණ, උපතින්ම බුදු දහම තමන්ගෙ ආගම කරගෙන උන්.

සිංහලයා ඇරෙන්ඩ කවදාවත් තමන්ගෙ ජාතිය ගැන කතා කරන කෙනෙකුට වල කපන්නෑ වෙන ජාතියක කෙනෙක්...

හොදම උදාහරණය පහුගිය දවසක සිද්ධ උණ ග්‍රෑන්ඩ්පාස් සිද්ධිය.. ගොඩක්ම මේ විදියට වර්ගවාදයට එරෙහිවෙන්ඩ කියලා කට්ටිය කෑගහන්ඩත් හේතුව ඒකනෙ...

බලාගෙන හිටපල්ලා උබලා මේ විදියට වර්ගවාදෙට ජාතිවාදෙට එරෙහි වෙලා තම්බින්ට මේ රට ගියාට පස්සෙ උන් උබලට සලකයි දොහොත් මුදුන් දීලා.....

මේ වගෙ අවජාතක අසමජ්ජාති ගැන ඇත්තටම ලැජ්ජයි තමන් ඉපදුන ජාතියටම කරන කෙනෙහිලිකම් වලට.... වදාපු දෙමව්පියන්ගෙ නම්බුව තියලා... තමන්ගෙ ජාතියට ආගමට වැඩදායි මනුස්සයෙක් වෙන්ඩ බලාපල්ලා මොළයක් කියලා කදුලක්වත් තියෙනං....

බුදු සරණයයි !

ප/ලි - මට මේකට ඔනේ තරම් බැනපල්ලා... මම වර්ගවාදියෙන් වගේම මම ජාතිවාදියෙක්....මොකද මම මගේ සිංහල ජාතිය මගෙ බුදු දහමට වගේම සිංහලට කියලා තියෙන එකම බිම් අඟල වන ලංකාවට මං ආදරේ නිසා !!!


9 comments:

  1. එල මචන්. අපි උබ සමගයි

    ReplyDelete
  2. මචං පොල් අරක්කු බාගයක් ගහලද මේක ලිව්වේ?

    ReplyDelete
  3. එල පොල් මමත් ඔබ සමගයි. අපෙ සිංහල මිනිස්සුංගෙ තියෙන කරුනාවෙන් අනිත් ජාතින් ප්‍රයොජනයට අරගෙන තියෙන්නෙ.දැන් උඩු දුවලා තියෙන්නෙ.දැන් බලන්න මුං හැම තැනටම රින්ගලා එවයෙ ගොඩක් තැන් පාලනයට නතු කරගෙන් තියෙන්නෙ.හැම තැනම වෙන්නෙ සිංහලයට අසාදාරනය.මෙව ගැන කතාකරන එව්න් තමයි වැරදි කාරයො.

    ReplyDelete
  4. at Anonymous - ඇයි බං එහෙම අහන්නෙ උබලට කොණද පණ තියෙන්නෙ අරක්කු බීපුවාම විතරද ? රට ජාතිය ගැන කතා කරන්ඩ අපිට ඔනෙ වෙලාවක පුලුවන් මචං !!

    ReplyDelete

  5. //මට මේකට ඔනේ තරම් බැනපල්ලා... මම වර්ගවාදියෙන් වගේම මම ජාතිවාදියෙක්....මොකද මම මගේ සිංහල ජාතිය මගෙ බුදු දහමට වගේම සිංහලට කියලා තියෙන එකම බිම් අඟල වන ලංකාවට මං ආදරේ නිසා !!!//
    මොකටේ බන් බනිනේ උබ කියපුවා සේරම ඇත්ත නේ එල කොල්ලෙක් මේවගේ ඒවා සමහරු ලියන්නත් බයයි.කවුරුහරි මේවගේ එල කොලොන්ට ජාතිවාදියා කියනවනම් උ අවජාතක පෙන්දෙක්





    ලේබලය: සමාජීය

    ReplyDelete
  6. https://www.facebook.com/s.mahaththaya/posts/349991591801252

    ReplyDelete
  7. uba sinhala bauda une ammai tathai ehema una nisa misak pili aragena neme.ammai tathai muslim nam ubath muslim kariyek ponnayoo

    ReplyDelete
    Replies
    1. මම දන්නේ නෑ උඹට සිංහල අකුරු කියවන්න පුලුවන්ද බැරිද කියල වගේම උඹ මේ රිප්ලයි එක දකීද කියන එකත්.

      ඉස්සෙල්ලම මෙහෙම කියන්නම්කො. පොල් සමන් වගේම මමත් සිංහල බෞද්ධ අම්මෙක් තාත්තෙක්ට දාව ඉපදුන එකෙක්. ඉතින් උඹේ වහන්ගත ගොන් මොලේට තේරෙන්න ඕනේ සිංහල බෞද්ධයෙක් වෙලා ඉපදෙන්න පිං තියෙන්න ඕනේ. මොකද අන්ද භාක්තික ආගම් දෙයියෝ පස්සේ යන ආගම් වැහි වහලා තියෙන කලෙක බුදු දහම වගේ සත්‍ය වාදී දහමක් සරණ යාමත් පින්වන්ත කමක්. දුක කියන්නේ එච්චර පින්වන්තයෝ ඉන්න රටේ උඹල වගේ සක්කිලි පඩත්තර අවජාතක පොන්සියොත් ඉපදෙන එක තමයි

      Delete
  8. හරි ඉතින්. එහෙම හරි සිංහල බෞද්ධයෙක්නෙ.... හෙනම් මුස්ලිම් උනුත් එහෙමනෙ.. උන් මුස්ලිම් උනෙ ආගම පිලි අරගෙන නෙමෙ අම්මයි තාත්තයි මුස්ලිම් නිසා....
    පුහු අදහස් දාන්න එපා....
    ඇයි රට ගැන දෙයක් කිවාම මොච්චර මල පනින්නෙ... :3

    ReplyDelete

කියෙව්වට පස්සෙ හිත ආපු දේ ලියලම ගියානං හොදයි නේ...