Aug 26, 2011

යොවුන් ආදරය හා යොවුන් කන්තා මානසිකත්වය


මාතෘකාව දැක්ක ගමන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අද කියන්න යන්නෙ මනෝ විද්‍යාව ගැන කියලා........ඇත්තටම මම නම් මනෝ විද්‍යාව ගැන කිසිම දෙයක් දන්නේ නෑ......ඒ කියන්නේ මම කියන්න යන්නේ මනෝ විද්‍යාව ගැන නෙමේයි.

ඒත් මම කියන්න යන දේ සමහරක් විට මනෝ විද්‍යාවට පොඩි හරි සම්බන්ධකමක් දකවනවා වෙන්නත් පුළුවන්.........ඒ කියන්නේ මාතෘකාවට අදාල කෙල්ලොන්ගේ මානසිකත්වය....

ඇත්තටම මම අද කියන්න බලාපොරොත්තු වෙන්නේ යොවුන් වයසේ යෞවන යෞවනියන් අතර ඇති වන අඳරය ගැන මට හිතෙන දේ.......... ගෑණූ ළමයෙකුට ඇත්තටම ආදරය කරන පිරිමි ළමයින්ගේ ජීවිතය සෙල්ලමකට ගන්න කුප්ප කියා හදුන්වන්න පුලුවන් කෙල්ලො ගැන.....ඒ කෙල්ලො නිසා විනාශ වන කොල්ලන්ගෙ ජීවිත ගැන.......

සාමන්‍යයෙන් වයස අවුරුදු 16දී විතර හරි ඊට කළින් හරි කොල්ලෙක් කොහෙන් හරි කෙල්ලෙක්ව දැකලා ඒ කොල්ලට ඒ කෙල්ල ගැන ආදරය හිතේ ඇති වෙනවා...... ඊට පස්සෙ ඒ කොල්ලා ඒ කෙල්ල ගැන හොයන්න පෙළබෙනවා.....සෑහෙන කට්ටක් කාලා කොහොම හරි කෙල්ල ගැන විස්තරයක් කොල්ලා හොයා ගන්නවා......ඔය අත්දැකීමට බහුතරයක් පිරිම ලමයි මුහුණ දෙනවා....

දැන් විස්තර එහෙම ඔක්කොම හොයා ගත්තට පස්සෙ තියෙන ලොකුම ප්‍රශ්ණේ කෙල්ලෙගෙන් අහන එක...... ඒ කාලෙට අපේ හිත්වල තියෙන ගැස්ම ගැන කියන්න ඔනේ නෑ නේ........

ඔය විදියට හෙනම කට්ටක් කාලා කොල්ලා කෙල්ලගෙන් කැමැත්ත අකමැත්ත අහනවා........ ඒ උණාට කෙල්ලො දන්නේ නෑ කොල්ලො ඔය විදියට සෑහෙන කැටු කන්නේ ඇයි කියලා..... ඒ වෙන මොකටවත් නෙමෙ කොල්ලා බොක්කෙන්ම ඒ කෙල්ලට ආදරය කරන නිසා...........

ඔක්කොටොම නෙමෙ බහුතරයක් කෙල්ලෙන්ට ඕක හෙනම හෙන ෆන් එකක්, ජෝක් එකක්...... කොල්ලෙක් පස්සෙන් ඇවිල්ලා ඒ කෙල්ලගෙන් අහනවා කියන එක උන්ට හෙන ආතල් එකක්.....ඒක නිසා හිතට එකඟව හරි එකඟ නැතුව හරි කෙල්ල කොල්ලට කැමත්ත ප්‍රකාශ කරනවා......

ඒ කෙල්ල ඒවෙලේ ඒ කොල්ලට කැමැත්ත දෙන්නෙ හිතට එකඟවද...... නෑ........ ඒ කෙල්ල ඒ වෙලේ හිතනවද මම මේ සෙල්ලම් කරන්න හදන්නෙ තවත් මම වගේම මනුස්ස ජීවිතයක් එක්ක කියලා...... නෑ....උන් එහෙම හිතන්නෙ නෑ..... උන්ට ඔනේ කොල්ලෙක්ව බයිට් කරලා ආතල් එකක් ගන්න.......

සමහරවිට ඒක ඒ කොල්ලො කෙල්ලෙකුගෙන් ආදරය ඉල්ලපු පළවෙනිවතාව වෙන්න පුලුවන්.... ඒත් කෙල්ලගෙ එහෙමද........ ඒ කෙල්ල ඒ වෙනකොට කොල්ලෙක්ට හා කියපු 10වෙනි වතාව වෙන්න බැරි නෑ..............

ඊට පස්සෙ කරන්නෙ අර අහිංසක අසරන කොල්ලව "බයිට්" කරන එක.....

ඔන්න ඕකයි අද සමාජයේ බහුලව දකින්න ලැබෙන තත්වය...... ගොඩාක් කොල්ලො අසරණ වෙලා තියෙන්නෙ ඔය කියන කුපාඩි ගති පැවතුම් තියෙන ගස්තර කෙල්ලො නිසා.......

ඔය විදියට මනුස්ස ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නෙ අවජාතක කෙල්ලො මිසක් හොද දෙමාපියන්ට දාව උපන් හොද හැදිච්ච ගෑණූ ලමයි නෙමෙ........

මම මේක ලියන්න හිතුවෙ මාත් ඔය අත්දැකීමට මුහුණ දුන් කෙනෙක් නිසා..... එහෙම උණාම හිතට දැනෙන අසරනකම දන්න නිසා......

ඔහොම කරන කෙල්ලොන්ට ජාති ජාතිත් හරි යන්නේ නෑ....... මැරෙන්න තප්පරේකට හරි කළින් හෙන ගහනවා........

ප.ලි - ඉහත සදහන් කර ඇත්තෙ අද සමාජයේ 95% කෙල්ලො ගැන පමණී. 5% හොද අයද නැතුවා නොවේ...........

11 comments:

  1. කොටින්ම කියනව නම් පොලෝ ඕක කෙල්ලන්ට තියන රෝගයක්... හොඳ කරන්න කොහෙත්ම බෑ.... ඇත්තටම ඒකට කියන නම මං දන්නෙ නෑ. ඕක ගොඩක් අයට තියන Syndrome එකක්. උන්ගෙ තියන රෝග ලක්ෂනය තමා ඔය වගේ දේවල් කරල මානසික තෘප්තියක් ලබන එක.....

    ReplyDelete
  2. පොල් the සමන්, මචෝ උඹ මාර පොරක් නේ... ඔය මාතෘකාවෙම කොල්ලෝ ගැන මම අද හවසට ලියන්න හිටියේ... උඹ උදේ එකේ කෙල්ලෝ ගැන ලියලා... හ්ම්ම්... දැන් මට දාන කරුණු අඩු කරන්න පුළුවන්... උඹේ ඒකෙන බලා ගන්න කියලා... මරු පොස්ට් එක... අර අන්තිමට කියල තියෙන එක නම් සහතික ඇත්ත...

    දේව්දාස්...

    ReplyDelete
  3. @කම්මැලියා - ඔව් බං
    @දේව් - එල ඈ

    ReplyDelete
  4. //ඔය විදියට මනුස්ස ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නෙ අවජාතක කෙල්ලො මිසක් හොද දෙමාපියන්ට දාව උපන් හොද හැදිච්ච ගෑණූ ලමයි නෙමෙ........//
    ඕවා ඔක්කොම වෙන්නෙ මිණිස් සමාජයේ තියන නීති රිති, තහංචි මැද්දෙ ඉන්න නිසා. බලන්න උදාහරණයකට බල්ලො අරගෙන. උන් කවදාවත් කෙල්ල බයිට් කරනවද? ලොල්.

    ReplyDelete
  5. බූට් දෙන එක කෙල්ලන්ගේ හොද කරන්න බැරි ලෙඩක් වුවත් එසේ කරන්නේ ජෝක් එකටවත් කොල්ලන්ව බයිට් කිරීමටවත් නොවේ..පවතින ශ්‍රී ලාන්කීය සමාජ ක්‍රමයේ වැරැද්ද නිසාය.එම නිසා මෙම පෝස්ට් එකේ බොහෝ කරුනු වලට එකග වීමට නොහැක..මගේ ලිපිය මේ සම්බන්දව ඉදිරියට බලාපොරොත්තු වෙන්න..

    ReplyDelete
  6. මම උඹත් එක්ක හන්ඩ්‍රඩ් ප්‍රසන්ට් එකගයි පොලෝ.මමත් ඔය ගෑන වතාවක් කතා කලා,ඇත්තටම ඔහොම කරන ඔනම කෙනෙකුට අනිවා ජීවිතේ කවදා හරි ඒ ගෑන පසු තෑවෙන්න වෙනවා අනිවා...

    ReplyDelete
  7. patta.elakri polapatta.elakri pola

    ReplyDelete
  8. ඇඩෙනවා හොදේ....නියමයි පොල් සමන්..
    මට පොල් ගෙඩියකින්ම ගහන්න හිතෙනවා,
    කෙළ ගහලා මදි වගෙනම්.
    ඇත්තටම මුන් හැගිම් එක්ක සෙල්ලම් කරන්නේ...

    ReplyDelete
  9. හැම කෙල්ලම එහෙම නෑ... අවංකවම ආදරේ කරල චපල කොලොන්ට රැවටිලා සදාකාලිකවම විඳවන කෙල්ලොත් ඔඔනි තරම් ඉන්නවා.. ඕක දෙපැත්තටම පොදු කාරණයක්.. ඒත් අවංකව ආදරේ කරපු මිනිසුන්ට එහෙම පළි ගන්න, ශාප කරන්න අමාරුයි..

    ReplyDelete
  10. www.cinelanka.net ekata gihin film ekak bala balanawa meeta wada hondai

    ReplyDelete
  11. samajaye sidda wena kawruwath danne nathi, kollange iranama.niyama kathawa

    ReplyDelete

කියෙව්වට පස්සෙ හිත ආපු දේ ලියලම ගියානං හොදයි නේ...