මම මේ කියන්න යන කථාව උනෙත් අර කලින් කියපු කථාව උනා වගේම කිං හන්තර්ර් බලන්න ගිය දවසේම තමා. හැබැයි මේක උනේ ෆිල්ම් එක බලන්න කලින්, හෝල් එක ලඟින්.....
මම කළින් කථාවේ කිව්වා වගේම අපේ ක්ලාස් එකේ කොල්ලො 3/4ම වගේ ගියානෙ මේ ෆිල්ම් එක බලන්න.....
ෆිල්ම් එක පටන් ගන්නෙ දෙකට හරි දෙක හමාරට හරි, හරියටම මතක නෑ. අපි කියමුකෝ 2.30 කියලා ඈ....

කොහොම හරි අපි කට්ටිය ටිකක් කලින්ම ආවා ෆිල්ම් හෝල් එක ලඟට. ඒ කියන්න කලින් 10.30 එක ඉවර වෙන්න කලින් වගේ....ඒ කියන්නෙ 1.30ට විතර ඈ......
දැන් ඉතින් ආයි වෙන කොහෙවත් ගිහින් එන්නත් වෙලා නැති එකේ අපි හෝල් එක ඉස්සරහා පාරෙන් අනිත් පැත්තේ හෝල් එකේ ගේට්ටුව ඉස්සරහට වගේ වෙන්න කට්ටිය පොඩි චැට් පාරක් දාගෙන ඔහෙ ඉන්න කොට කලින් එක ඉවර වෙලා කට්ටිය එලියට එනවා.....එකපාරටම අපේ දශ්ඨයා.... "ඒ බලපල්ලකෝ බං අර කොල්ලත් එක්ක එන කෑල්ල...මොකක්ද දන්නෑ අතේ අර ඔත ඔතා එන්නේ" කියලා කියපි.......ඒත් එක්ක අපි ඔක්කොම ඒ දිහා බැලුවා........
ඒත් එක්කම අපේ රසික මලයා...."අඩේ මචන්..... ඒ එන්නේ මගේ කෑල්ල බං'" කිව්වා......... මලලසේකර, මාර කේස් එක ඕයි.....අපි ඔක්කෝමලාටම අස්පට් උන සීන් එකට. රසිකයට දැන් ඇඩිලා. කෙල්ල මූව දැක්කේ නෑ වගේ සත 5 ගණන් නොගෙන ගියා. ඒ කොල්ලාත් මූ දිහා බලලා නක්කලේට වගේ හිනා වෙලා යන්න ගියා...... අපේ උන්ට දැන් අම්බ මල.. අරූට දෙකක් අනින්නමයි හිත......
ඒ අස්සේ අරූ අඩනවා....(පව් යකෝ ඇඩුවට ඌ එහෙම එකෙක් නෙමේ).... ඌ බොක්කොන්ම ලව් කරපු කෙල්ල.....ඒ අස්සෙ ඌ ඒකට කෝල් කරනවා, ඒකි ෆෝන් එකත් ඕක් කරලා..... ඊට පස්සෙ අපේ රසිකයා අසන්කයවත් ඇදගෙන අරුන් දෙන්නා පස්සෙන් ගිහින් අරකිට කථා කරන්න හැදුවා.....ඒත් එතකොට උන් ගිහින්.......
පස්සේ අපි ෆිල්ම් හෝල් එක ඇතුලට ගියා. මට පේනවා අරූ කෝල් එකක් අරගෙන වගේ අරකිත් එක්කද කොහෙද කථාව.....(මට මළ පැනලා හිටියේ ඔය වගේ ජරා කෙල්ලෙක් එක්ක තව මොනවා කථා කරනවද කියලා).....
පස්සෙ ෆිල්ම් එකේ ඉන්ටර්වල් එක වෙලේ මම ඇහුවා රසිකයගෙන් "මොකෝ බං අරකි කිව්වෙ" කියලා.... ඒකි කිව්වලු හම්බවෙලා පොඩ්ඩක් කථා කරන්නයි ගියේ කියලා..........
අනේ නෙදකින්...මෙච්චර විසාල නගරේ මුන් දෙන්නට නිවාඩු පාඩුවෙ කථා කරන්න තිබුනේ ඔය ෆිල්ම් හෝල් එක විතරනේ.......මූට ලව් කර කර වෙන එකෙක් එක්ක ෆිල්ම් හෝල් ගානේ රිංගන කෙල්ල. එකෙන්ම බඩුවක් කියලා ඔනෙ එකෙකුට තේරෙනවානේ.....අපි ඕක රසිකයට 1000 වතාවකට වඩා කිව්වා. ඒත් ඌ තේරුම් ගන්නෑ.....ඌ අඩනවා.....පව් කියලත් හිතෙනවා.......
පස්සෙ ආයි සතියක් විතර යනකොට ඌ ඒකිව සෑහෙන්න දුරට අමතක කරලා තිබුණා....ඒක ලොකු දෙයක් මොනවා උනත්.......
ඒත් මම මේ කථාවෙන් තේරුම් ගත්ත දෙයක් තමා මට උන දේවලුත් එක්ක බලන කොට කෙල්ලො කියන්නෙ කොහොමත් මහ විලිසංගේ නැති සත 5 විශ්වාස කරන්න බැරි අමන කුප්ප පජාති ජාතියක්........
කෙල්ලනේ.....යකෝ තමුන්ට බොක්කෙන් ලව් කරන අහින්සක කොල්ලන්ව සෙල්ලමකට ගන්න එපා.....උන්ව රවට්ටන්න එපා......තොපිට ඔව්ව මේ ආත්මෙදිම පඩිසන් දෙනවා.......හෙන ගහනවා යකෝ.....

ඔව් ජරා කෙල්ලෝ!
ReplyDeleteආනිවා....
ReplyDeleteහික්..කුජීතයි ඕයි
ReplyDeleteමීට හරියටම සතියකට කලින් මමත් ඔය හා සමාන අද්දැකීමක් ලැබුවා... වෙලාව තිබුනොත් අද පොස්ටුවක් දාන්නම්...
ReplyDeleteදේව්දාස්...
@රත්ගමයා - අඩේ උබ කුජීතයි කියලා කිව්වෙ කෙල්ලොන්ට නේද ඈ...
ReplyDelete@ඳේව් - එල එල අනිවා දාපන්..
"කෙල්ලනේ.....යකෝ තමුන්ට බොක්කෙන් ලව් කරන අහින්සක කොල්ලන්ව සෙල්ලමකට ගන්න එපා.....උන්ව රවට්ටන්න එපා......තොපිට ඔව්ව මේ ආත්මෙදිම පඩිසන් දෙනවා.......හෙන ගහනවා යකෝ.."
ReplyDeleteසිරාම කතාව මචං..
යකො සත5ක් නෙමේ සත කාලක් වත් බැ...
ReplyDeleteඅම්මපා ඕකුන්ට හෙන ගහනවා තමා බං.වල් වනචර කෙලිච්චියෝ.කොල්ලෝ කී දෙනෙක් අමාරුවෙ දානවද බං ඕකුං.අද කාලෙ කොල්ලො ඔක්කොටම වගේ සපත්තුව තියලනේ බොල මේ වේස කෙල්ලෝ.බලාගෙන යද්දී.............
ReplyDeleteනියම පෝස්ට් එක කොල්ලා..
ReplyDeleteමට උන සීණ් එකත් එක්ක ඒ කොල්ලට කොච්චර වේදනාවක් දැනෙන් අත්ද කියලා මට තේරුනා.
බොක්කටම වැදුනා මචං..
දිගටම ලියපං...
ජය..!
පුළුවන් නම් පෝස්ට් එකක් දැම්මොත් මට කියපං...
අනිවා කියන්නම් බඩියෝ....
ReplyDeleteමගෙ තරහ ආයෙ ඇවිස්සෙනව යකෝ මේව කියවනකොට.... මං කලිං පෝස්ට් එක දැම්මෙ හෙනට හිත පාලනය කරගෙන... ඊලඟට දාන්නෙ අම්බ කුනුහබ්බ තමා ඈ...
ReplyDeleteහික් හික්..එලෑ...
ReplyDelete"අඩේ මචන්..... ඒ එන්නේ මගේ කෑල්ල බං'"
ReplyDeleteමාර අප්සට් කේස් එක....
cha cse 1 kellata atha digarala praneetha සංග්‍රහයක් දෙන්න තිබ්බේ උඹලට! අපරාදේ නිකං යන්න දුන්නේ!
ReplyDeleteහික්ස්... පොල් සමන්...මරු නම. ඒ වගේම නියම ලිපියක්. ෆලෝවර් ගැජට්ටුවකුත් දැම්මනං හොඳයි නේද?
ReplyDeleteඅඩෝ මමත් කුරුණෑගප දිස්ත්‍රික්කෙ පොල් වතුම කියන ගමක ඉන්න පොරක්....
ReplyDeleteමම එහෙම මේ වගේ පඩ බඩුවක් දැක්කොත් ඕකිට ලව් කරන එකාට කියක් හරි දෙනව ගිහිල්ල @$$% ගහපිය කියල.
සමීර ආර්.
ReplyDeleteලවු නොකර බඳින්න බැරිද?
මමත් ඕවාට ගිහිල්ලා නුලෙන් බේරුනේ එල ජාතක අප්සට් ගිය කෙල්ලන්ට නියම කතාව ////////////
ReplyDelete:(
ReplyDelete//ඒත් මම මේ කථාවෙන් තේරුම් ගත්ත දෙයක් තමා මට උන දේවලුත් එක්ක බලන කොට කෙල්ලො කියන්නෙ කොහොමත් මහ විලිසංගේ නැති සත 5 විශ්වාස කරන්න බැරි අමන කුප්ප පජාති ජාතියක්........//
ReplyDeleteඅඩෝ සිරා කතාව බං එලම තමා. මටත් ඕක වෙලා තියෙනවනේ හිකිස්... කවදාවත් බොක්කෙන් ලව් කරන්න එපා මචන්ලා.. සිරාවටම..
This comment has been removed by the author.
ReplyDelete:]
ReplyDeleteපොලා එල ඈ සිරා කතාව...
ReplyDeleteපොලා එල ඈ සිරා කතාව... මම මිස්ටර් කොත්තු
ReplyDeleteeka thana jara kello
ReplyDeletemachan sirawatama film eka patan ganna welawa uba dannema nadda?
ReplyDelete