Aug 7, 2011

මිතුරිය සේ ඔබ උන්නත් මගේ හදවත ලග..

ලෙන්ගතුකම නෙතග තියා බලනා විට ඕබ...
සගවාගෙන ඉන්නට බෑ මගේ ආදර සිත...
මිතුරිය සේ ඔබ උන්නත් මගේ හදවත ලග....
සොඳුරිය කර ගන්නයි මා සිතුවේ සැම විට...

ඇස අද්දර හමු නොවුනත් ඔබ එක දවසක්....
සිතට ඔබව දකිනා තුරු නෑ ඉවසිල්ලක්....
සඳ තරමට අවිහිංසක සොඳුරු හදවතක්...
බලා හිදී ඔබේ සිතේ දෙන්න මට ඉඩක්....

ලෙන්ගතුකම නෙතග තියා බලනා විට ඕබ........

මිතුරු කමට එහා ගියපු ලෙන්ගතු ඇසුරක්....
ඔබෙන් පතා ගෙවී ගියා කල්ප කාලයක්...
කඳුළු පිරුණු තනිකඩ වූ පාළු හදවතක්....
බලා හිදී ඔබේ සිතේ දෙන්න මට ඉඩක්....

ලෙන්ගතුකම නෙතග තියා බලනා විට ඔබ........

~~ගායනය :- චාමර වීරසිංහ~~

6 comments:

  1. මොකෝ බොට එක සැරේම මේ වගේ සිංදුවක් ලියන්න හිතුනේ..?

    ReplyDelete
  2. කිනා NoහොTh KingShanAugust 7, 2011 at 10:45 PM

    මෙන්න සංදු පිස්සුවක් හැදිලා පොලාට

    ReplyDelete
  3. පලයං පලයං කිනා.... :D

    ReplyDelete
  4. Sinduwa search kare nikam... danna adunana ekekge blog ekakata awe .. santhosai polaaaa.... mita edit panda

    ReplyDelete

කියෙව්වට පස්සෙ හිත ආපු දේ ලියලම ගියානං හොදයි නේ...