Sep 8, 2012

චින්තන හැකියාව ශූණ්‍ය වී ඇත :/

සෑහෙන කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තට සෙට් උණෙ. ඒත් කරුමෙ කියන්නෙ ලියන්න මුකුත්ම හිතට එන්නේ නෑනේ......සිස් :/.

කල්පනා කරනවා කියලා මෙච්චර කල්පනා කරන්නත් හොද නෑ, මොකද මොළෙ ඕවර් ලොඩ් උනොත් මාර කේස් එකක් වෙනවා ඒකයි :P.

වෙලාවකට හිතෙනවා මේ බ්ලොග් එක වහලම දානවද කියලත්. මොකද මොකුත්ම නොදා ඔහේ තියෙනවට වඩා ඒක හොදයි කියලා හිතෙන නිසා. ඒත් අනේ මන්දා තවම එහෙම කරෙත් නෑ.... මේක හෙනම ආන්දමිකයි :/

මගේ බ්ලොග් එකට මෙහෙම වෙන්ඩ ප්‍රධානම හේතුව මගේ චින්තන හැකියාව ශූණ්‍ය වෙලා.... අයියෝ මගේ චින්තන හැකියාව :'(. ඒත් මොකුත්ම නොදා ඉන්ඩ හොද නැති නිසා දාන්ඩ මොකුත්ම නෑ කියලා හරි දානවා කියලා තමා මේක දැම්මේ ඈ...

මගේ චින්තන හැකියාව ආයි ආපු ගමං සං සං ගාලා එක එක එව්වා දානවා. සුවර් ඈ (y)

අපි කැපුණා එහෙනම් !
ජය වේවා !!

කමෙන්ට් කොරලා යන්ඩ ඈ.....

7 comments:

  1. චින්තන හැකියාව ආයි එනකම් බලාගෙන ඉන්නේ :D

    ReplyDelete
  2. පාස්චාත් බාගෙට තට්ටුවක් දැම්මනම් ඔය හැකියාව ආපහු එනව සුවර්.

    ReplyDelete
  3. ගහගෙන බැලුවා බං හරි ගියෙ නෑ :/

    ReplyDelete
  4. පාන්දර නැගිට්ට ගමන් දවස් හතක් පැය භාගයක් ඔලුවෙන් හිට ගෙන හිටපං. එතකොට ඔය පහල බැහැපු මොකක්ද මෙව්වා එක ඔලුවට ගහයි ඈ

    ReplyDelete
  5. චින්තන හැකියාව ආපුහම බලමු එහෙනම් .දැන්නම් ඔය වචනේ ඇහෙද්දිත් බයයි

    ReplyDelete
  6. චින්තන හැකියාව එනකං අපි ඉන්නං..
    වහන්න එපා උබේ පොල් කඩේ..
    අපරාදේ..

    ReplyDelete

කියෙව්වට පස්සෙ හිත ආපු දේ ලියලම ගියානං හොදයි නේ...