Mar 31, 2012

තාත්තේ......


මා ගැන දහසකුත් එකක් බලාපොරොත්තු හිතේ තබාගෙන.....
මා හට නොකා නොබී කන්න අදින්න දී......
මටත් නොකියා මගේ ලගින්.....
සදහටම නිකම යන්නට වූ......
මාගේ ආදරණීය තාත්තේ......
ඔබට නිවන් සුව අත්වේවා........!!!!

මම ඔයාට හැමදාමත් ආදරෙයි..... හැමදාමත් මම ඔයාගේම චූටි මහත්තයා !!!!!

9 comments:

  1. තාත්තට නිවන් සුව ප්‍රාර්ථනා කරන ගමන්ම තාත්තගේ හිතේ තිබුන බලපොරොත්තු උඹට ඒ විදිහට ඉෂ්ඨ කරන්න ලැබෙන්න කියලා මුළු හිතින්ම ප්‍රාර්ථනා කරනවා මවන්.....!! මම කොත්තුවා

    ReplyDelete
  2. සිරාවටම දුකයි බන්..

    ReplyDelete
  3. ඔව් බං උඹ තාත්තගෙ බලාපොරොත්තු ඉටු කරපං. තාත්තට නිවන් සුව!

    ReplyDelete
  4. තාත්තට නිවන් සුව.
    අවුරුදු 16 ඉස්සර මියගිය පියා නැති පාඩුව අදත් විඳින පුතෙක් මමත්.

    henryblogwalker the Dude

    ReplyDelete
  5. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්.ඒත් ඒක ලෝක ධර්මය.අපිට වෙනස් කරන්න බැරි දෙයක් මරණය..
    තේරුමක් ඇතුව ජීවිතේ පටන්ගෙන, මුළු පවුලටම තාත්තා කෙනෙක් වෙයං...

    තාත්තා ආයෙම ඔයාගෙම වෙලා ඉපදෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
  6. තාත්තගේ හිතේ තිබ්බ බලාපොරොත්තු ඒ විදිහටම ඉටු කරන්න යාළු... තාත්තා වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් ලොකුම දේ ඒක,, තාත්තට නිවන් සුව !!!
    (සුදු පැංචි)

    ReplyDelete
  7. සියළු දෙනාගේම අදහස්වලට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා !!!

    ReplyDelete
  8. මමත් එසේමය මචන්.මටත් අවුරුදු 11කට කලින් මේ දේම වුනා.උඹේ දුක වේදනාව මට දැනේනවා පොලා..තාත්තාට නිවන් සුව...මම පින්ක් පැන්තර්(කේ.එස්)

    ReplyDelete
  9. මටත් ඔය අත්දැකීම 2010 දී ලැබුණා.

    අපේ දරුවන්ටත් ලැබෙන බව අමතක කරන්න එපා...!

    ReplyDelete

කියෙව්වට පස්සෙ හිත ආපු දේ ලියලම ගියානං හොදයි නේ...