Oct 9, 2011

අනේ අපොයි



අනෙ අපොයි මගෙ බ්ලොග් එකට උණ දෙයක් කිව්වලු...කියන්න තිබුණ හැම මඟුලම එක දිගට කියාගෙන කියාගෙන ගියා..දැන් කියන්න කිසිම දෙයක් නෑ. අනෙ වෙරි වෙන්ඩ සොරි වෙන්ඩ ඔනෑ....... මං ආයෙ ලඟදිම පට්ට ස්ටෝරි දෙක තුනක් පෝස්ට් කරන්නං ඈ.. එතකන් මට සමාව භාජනය කරන්ඩ ඈ.....

3 comments:

  1. ඉක්කන්ටම දාපිය. මමත් මලාන හිටියෙ මූ කෝ කියලා!

    ReplyDelete
  2. හා හා කොරන දෙයක් ඉක්මනට කොරන්ඩ

    ReplyDelete

කියෙව්වට පස්සෙ හිත ආපු දේ ලියලම ගියානං හොදයි නේ...