Aug 24, 2011

ගොඩාක් තැන්ක්ස් වේවා!!!



මම මේ blog කෙරුවාව පටන් ගත්තේ බොහොම ආසාවෙන්. ඒක නිසා මම එක දිගට ලිව්වා, මට මේ වෙනකන් උන හැම දියක් ගැනම ලිව්වා, මේ වෙනකන් කෙලපු හැම පිස්සුවක් ගැනම ලිව්වා......

ඒ හැම post එකකටම වාගේ සෑහෙන්න හොද ප්‍රතිචාර තිබුණා.

ඒවගේම කියන්න ඔනෙ දෙයක් තමා ඊයෙ මගෙ blog එකේ followersලා 50 පැන්නා....... ඒ වගෙම hits 2600ත් පැන්නා........

ඒ ඔක්කෝමලාටම ගොඩාරියක් තෑන්ක්ස් වේවා !!!!!!!

තව ඉස්සරහට හොඳ හොඳ කථා ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.......

මීට මම......

6 comments:

  1. හා වෙල්කං ඈ.... දිගටම ලියන්න හැකි වේවා!!!

    ReplyDelete
  2. සුභ පැතුම්!සුභ පැතුම්!

    ReplyDelete
  3. @කම්මැලියා, කසුන් - තෑන්ක්ස් තෑන්ක්ස්....

    ReplyDelete
  4. හා එහෙනම් අපිට දැන් පොල් අඩුවට ගන්න ඇහැකි


    සුබ පැතුම් මලේ

    ReplyDelete
  5. මං කොහොමත් පොල් හෙන අඩුවට තමා බන් දෙන්නෙ..... :P
    තෑන්ක්ස් ඈ...

    ReplyDelete

කියෙව්වට පස්සෙ හිත ආපු දේ ලියලම ගියානං හොදයි නේ...