Jul 21, 2011

අළුත්ම කසාදේ

කස්ටිය දන්නවද අළුත්ම කෆල් එක කවුද කියලා. ඇත්තටම කවුද කියලා අහන්න බෑ, අහන්න වෙන්නෙ අළුත්ම කෆල් එක මොකක්ද කියලා. ඇනේ ඇත්තට බැන්දේ උන් කෙලඋනෙ අෆිට අෆේ මේ මුහුණුෆොතයි අෆි හොදට අදුනන ස්කයිෆ් (Skype) එකයි තමා කසාද බැදෆු අළුත්ම කෆල් එක.

අනේ ඉතින් මුං කසාද බැන්දා කියලා අෆිට කිසි ෆ්‍රස්නයක් නෑ ඒත් ඉවසන්න බැරි යස අගේට තිබ්බ චැට් සිස්ටම් එකට කෙලවෆු එක තමා. ෆව් අර මාක් කාරයගේ අසරණ අම්මා, කී දෙනෙක්නං උන්දැව මතක් කොරනවද දන්නෑ.

බැන්දේ දෙන්නෙක් බැනුම් අහන්නෙ තව කෙනෙක්, කෙලඋනේ අෆිට. දුක තමා, අෆි කියා ඉතිං මක් කොරන්නද හැබෑටම....

ලියන්ඩ දෙයක් තිබ්බෙම නැති නිසා ලිව්වෙ. බොරීං උනාද දන්නෑ ඈ
මං ගියා එහෙනං......

6 comments:

  1. අඩේ මාර කපොල් එක නේද බං...තව දෙයක්. වර්ඩ් වැරිෆිකේෂන් අයින් කොරහං

    ReplyDelete
  2. හා. ඇනිවේ ටෑංක්ස් කිනා

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. මාක් කාරයගේ අම්මා මටත් මතක් වෙනවා බන් මේ චැට් එක දැක්කම.
    මේ කසාදේ හින්දා කෙලවෙන්නෙත් අපිටම තමයි..

    ReplyDelete
  5. matath oya eka eka aya matatk wenawa man amtaka karala innawa ban....

    ReplyDelete
  6. අඩේ මේකෙ ගෑණි කවුද.. මිනිහා කවුද කියලා හිතාගන්න බෑනෙ...

    අනික මුන්ට හොරමිනියෙක් හිටියා කියලා ආරංචි... අර - අකුරකින් ෆටන් ගන්න එකක්...

    ReplyDelete

කියෙව්වට පස්සෙ හිත ආපු දේ ලියලම ගියානං හොදයි නේ...