Jul 9, 2011

මුල ෆිරුම

ආයුබෝවන්ඩ කීවා !!!!
අම්මේ ඉතින් මාත් හා හා ෆුරා කියලා බ්ලොග් එකක් ලියන්ඩ ෆටං ගත්තා ඕං. ෆස්සෙ සැට් වෙමු මගෙ ලයිෆ් ඉස්ටෝර් ටික්කුත් එක්ක..
එහෙනං කස්ටියටම ජය ස්‍රී !!!

11 comments:

  1. හා හා පුරා කියල ඔන්න ෆලොව් පාරකුත් දාන්නම්. සුබ අනාගතයක් සහො.. වෙලාවක් තිබ්බොත් මගේ එක පැත්තේත් එන්න. http://pissupu.blogspot.com/

    ReplyDelete
  2. එල එල ටෑංක්ස් ෆූස්....

    ReplyDelete
  3. මම හිතන්නේ මම 2. ඔන්න මමත් දෙයියනේ කියලා ෆලොව් පාරක් හෙම දාලා උබට විශ් කරනවා.....

    ReplyDelete
  4. පිස්සු පූසා මුලින්ම ෆලෝව් කොරානම් වැඩේ ගොඩම තමා. ඇපත් නෑ... මගේ බ්ලොගට වගේ... (බොරුවට ඈ...)
    ගුඩ් ලක් පොලා...

    ප.ලි. වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරමුද...

    ReplyDelete
  5. දන්නවනේ ලොවෙත් නැ ලොවි ගහෙත්නැ. ඇයි නංගි ඔයාට වැරදුනාදා. ඔයා බ්ලොග් එකක් කරන්න බැ කියද්දි මන් නොවෙද කිව්වේ කොරහන් ගැලවිල යන්න හරි කියල ඇ. වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරානම් හොදයි.
    ලිපි ලියන්න පටන් ගත්තාම සින්ඩි වලටත් දාන්න. බලහන් කමකට නැති පලවෙනි ලිපියටම කමෙන්ට් කියක් තියනවද කියලා..

    ReplyDelete
  6. ලොවෙත් නෑ. ලොවි ගහෙත් නෑ. දැන් මගේ බ්ලොග පැත්තෙ එන්නෙත් නෑ...:P
    ඔයා බය නැතුව බ්ලොග ලියන්න පොලා. පූසා ටික දවසකින් එන්නෙ නැතුව ගියත් අපි දිගටම කියවනවා...:)

    ReplyDelete
  7. කොහොම හරි කමක් නැ . ඔයා දැන් බොලොග් එක කරගෙන යන්වානේ නේ ද.බොලොග්, මගේ එක පැට්ටේ යන්නේත් ඉදල හිටල. ට්කක් කාර්ය බහුල වෙලා ඉන්නේ. ඔකේ දකින අයට කැමති විදිහකට දකින්න පුලුවන්. Fබි යාන්නේත් ඉදලහිටල.

    ReplyDelete
  8. හරි ඉතින් තරහ ගන්න ඕන නෑනේ...ජෝක් එකටනේ කිව්වේ...

    ReplyDelete
  9. අම්මෝ මේ මොකෑ. ගහ මරා ගන්ඩ එෆෝ... ඔක්කොටම හෙනට ටෑංක්ස් මේ ෆැත්තෙ ආවට ඈ...

    ReplyDelete
  10. ඒ මාත් ඔන්න ෆලෝ එකක් එහෙම දානව ඈ......
    මගෙ උණුසුම් මෙවුව එක උඹට.
    මාත් එකක් පටන්ගත්තනෙ බං(http://nikanblog.tk)..

    තව එකක්.. මේ ගූපාට නැතුව ලස්සන ටෙම්ප්ලේට් එකක් දාපන්කො

    ReplyDelete
  11. තොපි හොරෙන් බොග් කරන්න හිතුවා මදි මාත් එක්ක... ෆොල් සමනා

    ReplyDelete

කියෙව්වට පස්සෙ හිත ආපු දේ ලියලම ගියානං හොදයි නේ...