පෘථිවිය ගත්තාම රටවල් ගොඩාරියක් තියෙනවා...
ඒ රටවල් වලින් බහුතරයක් රටවල ඉන්නෙ කතෝලික, ක්රිස්තියානි උදවිය. මුස්ලිම් උදවියට අරාබිකරයම සහ අප්රිකාවෙ සමහර රටවල් අයිති වෙනවා.... දෙඅල උදවියට ඉන්දියාව ( දකුණු ඉන්දියාව ) තියෙනවා....
හිතලා බලපල්ලා මේ ලෝකෙ සිංහල බෞද්ධ කියන උන්ට වෙන කොහෙද තියෙන්නෙ ජීවත් වෙන්ඩ රටක් මේ ශ්රී ලංකාව කියන වර්ග කිලෝ මීටර 65,525 ක් තරං පුංචි රට ඇරෙන්ඩ.... වෙන කොහෙද තියෙන්නෙ.... මෙකෙ ඉන්න උගත්තු ඒ ප්රශ්ණේට උත්තරයක් දන්නවනම් මට කියන්න කරුණාකරලා......

අපේ මේ පුංචි රටේ අදට මහ ජාතිය සිංහලයො, ඊලඟට මුස්ලිම් අය ඉන්නවා... ඊට පස්සෙ දෙමළ, බර්ගර් ජාතින් ඉන්නවා.... අපි ඒ කාටවත් අපේ රටේ ඉන්ඩ එපා පලයල්ලා අපේ රටින් කියලා කියලා තියෙනවද ? එහෙම කියලා තියෙනවනම් ඒකටත් උදාහරණයක් දෙන්ඩ කියලා මෙකෙ ඉන්න උගතුන්ගෙන් මම ඉල්ලා සිටිනවා.....
තමන්ගෙ රටින් වෙනත් ආගමක් අදහන වෙනත් ජාතියක පිරිසක් එලවන්න හදන එකයි, වෙන ජාතියක් විසින් අපිට මේ ලෝකෙන්ම ජීවත් වෙන්ඩ තියෙන එකම රට අපිට නැති කරන්න හදන එක වලක්වන්න උත්සාහ දරන එකයි කියන්නෙ කාරණා දෙකක්...
හැබැයි ඒක ගොඩාක් උගත් කියලා හිතාගන්න පුහ්ඃ බූරුවන්ට තේරෙන්නෑ.... ඒක වෙන කාගෙවත් නෙමෙ සිංහලයගෙම කරුමෙ....
හැබැයි ඒක ගොඩාක් උගත් කියලා හිතාගන්න පුහ්ඃ බූරුවන්ට තේරෙන්නෑ.... ඒක වෙන කාගෙවත් නෙමෙ සිංහලයගෙම කරුමෙ....
මේ ලංකාවෙ සාම්ප්රදායික මුස්ලිම්වරු දෙමළ අය ජීවත් වෙනවා.. ඒ අයගෙන් කාටවත් කරදරයක් නෑ... සිංහල දෙමළ මුස්ලිම් එකට ජීවත් වෙනවා සහයෝගෙන්.. ඒත් ඒ අස්සෙ හැංගිලා සිංහලයට කෙළ වන මුස්ලිම් අන්තවාදින්ට විරුද්ධව නම් සිංහලයා සටන් කරනවා... ඒ සටන් කරන එකෙ වරදක් තියෙනවනම් මෙකෙ ඉන්න උගත් අය ඒ වරදත් පෙන්නුම් කරලා දෙන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා....
ඉස්සර ඉදන් එන කතවක් තියෙනවා අර කාන්තාරෙ කූඩාරමක් ගහගෙන ඉන්නකොට ඒ මනුස්සයා පව් කියලා ඔටුවට ඔලුව කූඩාරම ඇතුලට දාගෙන ඉන්න දුන්නා කියලා... ඒත් ටික ටික මොකද උනේ... ඒ ඔටුවා අර මනුස්සයට ගහලා එලවලා කූඩාරම උට තනියම අයිති කරගත්තා.... එතන ඒ මනුස්සයගෙ චරිතෙ රඟපාන්නෙ සිංහල අපි, ඒ ඔටුවගෙ චරිතෙ රඟපාන්නෙ අපේ රටට කෙලින්ඩ හඳන මුස්ලිම් අන්ත්වාදින්... ඔය ටික මේ උගතුන්ට තේරෙයිද කියන එකෙ පොඩි ප්රශ්ණයක් තියෙනවා... එහෙම තේරුන්නැත්තම් කරුණා කරලා අහන්න හොදේ.....
අනික් දේ තමා මේ උගත් පිරිස ජාතිවාදය සහ ජාතිකවාදය කියන දෙක පටලවාගෙන තියෙන්නෙ....
ජාතිවාදය කියන්නෙ එක ජාතියක් තව ජාතියකට විරුද්ධව සටන් කරලා එක ජාතියක් නැති කිරිමට උත්සාහ කිරිම....
ජාතිකවාදය කියන්නෙ තමන්ගෙ ජාතියට වෙන අසාධාරණකම් වලට විරුද්ධව තමන්ම සටන් කරලා තමන්ගෙ ජාතිය බේරා ගන්න එක....

අද සිංහලා කරන්නෙ ඒක.... කවුරු හරි කියනවනම් ඒම නෙමෙ කියලා උදාහරණ එක්ක ඔප්පු කරන්න.....
මුස්ලිම් කාරයා අපේ රටට ඇවිත් කොච්චර වියාප්ත උණාද ? සිංහලයා මොකුත් කීවද කරාද ? නෑනේ... ඒත් දැන් උන් අපේ සිංහලයව ටික ටික නැති කරන්න උත්සාහ කරනවා... ඒකට විරුද්ධව කතා කරන්න පිට රටවල ඉදන් සුද්දො එන්නෑ... අපේ ජාතිය රැකගන්න පෙළගැහෙන්න ඔනෙ අපිමයි... ඒකයි අද මේ ජාතික සංවිධාන කරන්නෙ....
හැබැයි අවාසනාවකට ඒ දේවල් වලට වින කටින්නෙත් සිංහල තාත්තා කෙනෙකුට දාව සිංහල අම්මා කෙනෙකුගෙ බඩින් උපන් බුදු දහම අදහන සිංහල උන්මයි...
හැබැයි අවාසනාවකට ඒ දේවල් වලට වින කටින්නෙත් සිංහල තාත්තා කෙනෙකුට දාව සිංහල අම්මා කෙනෙකුගෙ බඩින් උපන් බුදු දහම අදහන සිංහල උන්මයි...
මේක ජාතියක් හැටියට අපේ අවාසනාව..... ඒ වගේ හරක් ඉන්නකං මේ වෑයම අසාර්ථයි....
මගේ රටට මගේ ජාතියට මගේ ආගමට ජය වේවා !!!
බුදු සරණයි...
බුදු සරණයි...
මොලෙන් තේරුම් ගැනිමට හැකියවක් ඇති අයට කියවීමට පමණයි මේක දැම්මෙ !!