tag:blogger.com,1999:blog-1243830398861388487.post3888103646989345960..comments2023-10-18T21:03:48.349+05:30Comments on ~ද පොල් සමන්~: වෛරය, උඩඟුකම, තරඟකාරිභව සහ සිංහල රැප්...ද පොල් සමන්http://www.blogger.com/profile/04648116032076693668noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-1243830398861388487.post-9241232758144567302016-03-26T14:32:11.430+05:302016-03-26T14:32:11.430+05:30එහෙම කිව්වට පොල්,ඔය මනක්කල්පිත වගේ රැප් වල කුනුහරු...එහෙම කිව්වට පොල්,ඔය මනක්කල්පිත වගේ රැප් වල කුනුහරුප තිබ්බට ඒවායෙන් අදහස් කරන්නෙ හොද දෙයක්නේ..
ඔය එමිනම් ලගෙ රැප් වලත් තියෙන්නෙ කුනු හරුප.rap god එකේ motherfucker,fuck me,spank වගේ කුනුහරුප විතරනේ තියෙන්නේ
මගේ අදහස නං අහන්න ඕන වචන නෙවෙයි අදහස කියන එකයි.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1243830398861388487.post-68075429363034626922015-09-18T13:34:48.468+05:302015-09-18T13:34:48.468+05:30ඔවු පොලා, ඒක ඇත්ත! මම දැනට කරලා තියෙන්නේ රැප් ගැන,...ඔවු පොලා, ඒක ඇත්ත! මම දැනට කරලා තියෙන්නේ රැප් ගැන, මම ගැන, සමාජය ගැන රැප් විතරයි, කාටවත් බනින්න රැප් ගාවගන්නවට මම කැමැත්තක් නෑ, ඉඳලා හිටලා මල් සිංදු වලට බනිනවා, රැප් අහන්නැති උන්ට බනිනවා, ඒ ආතල් එකට, කිසිම තරහක් නෑ රැප් අහන්නැති උන් එක්ක! එක එක්කෙනාගේ රසාස්වාදය අනූව තමයි හැමදේම.

#දුමියාDumiyahttps://www.blogger.com/profile/16894854176823293714noreply@blogger.comtag:blogger.com,1999:blog-1243830398861388487.post-11015474669749016822015-07-15T17:05:10.286+05:302015-07-15T17:05:10.286+05:30කාලෙකට කලිං ජේමිස් බණ්ඩා (අසම්මතයාගේ සිතුවිලි) ලිය...කාලෙකට කලිං ජේමිස් බණ්ඩා (අසම්මතයාගේ සිතුවිලි) ලියල තිබ් රැප් ගැන. ඒක තමා මං කියවපු හොදම ලිපිය. රැප් කියන්නෙ කුණු හබ්බ අනුන්ට කරන අපහාස. එච්චරයි මට නං. ඒක එමිකෙම් කීවත් නිකි මිනාජ් කීවත් එච්චරයි
F නැත්තං රැපුත් නෑMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-1243830398861388487.post-21262417580123103032015-07-15T13:56:29.952+05:302015-07-15T13:56:29.952+05:30කාලෙකින් ලියලා,, ///අද රැප් එකක් ඇහුවොත් ගොඩක් ඒ...කාලෙකින් ලියලා,, ///අද රැප් එකක් ඇහුවොත් ගොඩක් ඒවගේ කරලා තියෙන්නෙ රැපට බනින උන්ට බනින එක.. රැප් එකෙන් කරන්නෙ බනින එක///

මං රැප් අහන්නේ අනිත් අයට බනින ඒවා අහන්න :DAnonymousnoreply@blogger.com