tag:blogger.com,1999:blog-1243830398861388487.post1222540654972973526..comments2023-10-18T21:03:48.349+05:30Comments on ~ද පොල් සමන්~: අපේ රටේ දේශපාලනය නොහොත් ඒකාධිපති පවුල් වාදය.....ද පොල් සමන්http://www.blogger.com/profile/04648116032076693668noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-1243830398861388487.post-45969625323249647882011-08-30T17:58:56.119+05:302011-08-30T17:58:56.119+05:30උබ එල, ඇතියාන්තන් උබට මීටර් උනා! මැසේජ් එකක් දාපන්...උබ එල, ඇතියාන්තන් උබට මීටර් උනා! මැසේජ් එකක් දාපන් බුකියෙන්, පොඩි කතාවක් කියන්නත් තියනවා අහගන්නත් තියනවා.Maleth Kushanhttps://www.blogger.com/profile/16079890411855062212noreply@blogger.comtag:blogger.com,1999:blog-1243830398861388487.post-26111776289868979022011-08-27T10:00:27.330+05:302011-08-27T10:00:27.330+05:30දැන් ලංකාවේ දේශපාලනය කියන්නේ පාටි එකකට ගියාම කෑම ක...දැන් ලංකාවේ දේශපාලනය කියන්නේ පාටි එකකට ගියාම කෑම කන්න එන්න කියලා කියනකම් කියවන හරි එහෙමත් නැත්නම් බෝතලේ හිස්වෙනකම් කියවන හරි දෙයක් විතරයි. කෑම කන්න නැගිට්ටාට පස්සේ ඔක්කෝම ඉවරයිHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1243830398861388487.post-3042987454823687812011-08-26T11:31:10.510+05:302011-08-26T11:31:10.510+05:30පොස්ට් එක දැන් දැක්කෙ.
මම නං දකින විදියට මේක සමාජ ...පොස්ට් එක දැන් දැක්කෙ.
මම නං දකින විදියට මේක සමාජ ප්රශ්නයක්. දේශපාලකයන් කියන්නෙත් අපේ සමාජයේම කොටසක්. මට රටේ ජනාධිපතිකම ලැබුනොත් මම මේ තත්වය වෙනස් කරයිද? උඹට ලැබුනොත් උඹ උඹේ පවුලෙ එවුන්ට වැඩියෙන් නොසලකයිද? පවුල් වාදය කියන දේ ලෝකෙ පුරාම තියනවා. ඒත් මෙතන වැරැද්ද බලය නීති විරෝධී ආකාරයට භාවිතා කිරීම. බලන්න ෆොන්සේකා ඇතුලෙ ඉන්නෙත් තමන්ගෙ බෑනාත් එක්ක ගහපු ඩීල් එකක් ගැන චෝදනාවකටනෙ(හරි හෝ වැරදි). මේවා නැත්තටම නැතිවෙන්නෙ නම් නෑ. හොද තත්වයකට අඩුවේන්නෙ ඒ ඇතිවෙන සමාජ පරිණාමයත් එක්ක.හම්බන්තොටට යම් සංවර්ධනයක් ලැබුනා. ඒවගේම තමයි එකඑක කාල වලදී අනෙක් දිසිත්රික්ක වලට ලැබුනු දේවල් බලන්න.
01 ෆවුසි මහත්තයා ප්රවාහන ඇමති කාලෙ මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවට ගිය අති බහුතරය මුස්ලිම් අය.
02 මෛත්රීපාල මහත්තයාගෙ කට්ටිය මහවැලියට දැම්මා ඇමති කාලෙ.(ඒ කාලෙ හම්බන්තොටත් හිටියෙ පොලොන්නරුවෙ අය)
03 ඉස්පිරිතාල වලට පහුගියකාලෙ ආපු අය ගොඩක් බදුල්ලෙ අය(නිමල් සිරිපාල මහත්තයගෙ සැලකකීම)
ඔයවගේ උදාහරණ ඕන තරම් දෙන්න පුළුවන්. වෙනසක් නෑ. හෙට එන ජනාධිපත් කවුරු වුනත් ඒත් ඕකම වේවි.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-1243830398861388487.post-55667522314933374692011-08-26T01:02:44.910+05:302011-08-26T01:02:44.910+05:30පල්ලම බහීද? වැටෙයිද?
එතකොට අපි පරක්කු වැඩි වෙයිද?
...පල්ලම බහීද? වැටෙයිද?
එතකොට අපි පරක්කු වැඩි වෙයිද?

සමීර ආර්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1243830398861388487.post-59468737861519571132011-08-25T22:39:58.928+05:302011-08-25T22:39:58.928+05:30මචන් බඩී.... සතෙන් සතේ එකතු වෙලා තමයි රුපියල හැදෙන...මචන් බඩී.... සතෙන් සතේ එකතු වෙලා තමයි රුපියල හැදෙන්නේ......බුදු හාමුදුරුවොත් එකපාර බුදු උනේ නෑනේ....අපි බලමු මොකද වෙන්නෙ කියලා....කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙනවලුනේ....එයාලා දැන් කන්ද මුදුනට නැග්ගා...බහින්නත් වෙයි කවද හරී...ද පොල් සමන්https://www.blogger.com/profile/04648116032076693668noreply@blogger.comtag:blogger.com,1999:blog-1243830398861388487.post-29381860369342425582011-08-25T22:23:56.878+05:302011-08-25T22:23:56.878+05:30හොද පෝස්ට් එකක් පොලා..
මේකයි බං.අපි දෙන්නෙක් තුන්ද...හොද පෝස්ට් එකක් පොලා..
මේකයි බං.අපි දෙන්නෙක් තුන්දෙනෙක් එකතු වෙලා කතා කරාට අපිට කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ.කෙටියෙන්ම කියනවා නම් උන් හැදුනා අපිට කෙලවුනා බං.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1243830398861388487.post-52132785943826645482011-08-25T13:42:42.809+05:302011-08-25T13:42:42.809+05:30@ඉන්දී, කම්මැලියා, දේව්දාස් - අදහස් වලට ගොඩාක් ස්ත...@ඉන්දී, කම්මැලියා, දේව්දාස් - අදහස් වලට ගොඩාක් ස්තූතියි...ද පොල් සමන්https://www.blogger.com/profile/04648116032076693668noreply@blogger.comtag:blogger.com,1999:blog-1243830398861388487.post-9941488344138969092011-08-25T13:10:49.413+05:302011-08-25T13:10:49.413+05:30පොල් the සමන් - මම කැමතියි ඒ ග්රූප් එකේ 1455 වෙනි ...පොල් the සමන් - මම කැමතියි ඒ ග්රූප් එකේ 1455 වෙනි සාමාජිකයා වෙන්න... උඹට තව අමතක වෙලා තියෙනවා නේ කෑලි ටිකක්... ඇයි බං, කතරගම බස්නායක නිළමේ, දෙවිනුවර බස්නායක නිළමේ වගේ ඒවත් පව්ලේම තමයි... සතර මහා දේවාල නෙමෙයි, රාජපක්ෂ දේවාල... තව ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් බලා ගන්න පුළුවන්...
මේ වගේ මාතෘකාවක් කතා කරන්න තෝරා ගත්ත එක ගැන මගේ ගෞරවය...

දේව්දාස්...දේව්දාස්https://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.comtag:blogger.com,1999:blog-1243830398861388487.post-26658035666912726532011-08-25T12:46:41.105+05:302011-08-25T12:46:41.105+05:30මේකනෙ කොටින්ම සරලවම කියනව නම් අද හැමෝම සල්ලි වලට ය...මේකනෙ කොටින්ම සරලවම කියනව නම් අද හැමෝම සල්ලි වලට යටවෙලා.... සල්ලි දෙනව නම් කරන්නැති රෙද්දක් නෑකම්මැලියාhttps://www.blogger.com/profile/09397990279483975264noreply@blogger.comtag:blogger.com,1999:blog-1243830398861388487.post-60922388785216600602011-08-25T12:20:06.694+05:302011-08-25T12:20:06.694+05:30ගොඩක් අයට මේව පේනව මමත් දකිනව..ඒත් අඩු තරමෙ පිකට් ...ගොඩක් අයට මේව පේනව මමත් දකිනව..ඒත් අඩු තරමෙ පිකට් එකක් කරන්න මිනිස්සු 100ක් හොයාගන්න පුලුවන්ද පාට පක්ෂ නැති උන්...නෑ නෙ...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.com